Post only Officially Confirmed News

Myth

Well-known member
  • Jul 9, 2009
    18,915
    12,249
    113
    Behind u :p
    ආණ්ඩුව මිනිස්සුන්ව රවට්ටලා මොනවද බන් තවත් දිනා ගන්න හදන්නේ,
    :dull::dull:
    ගොටාභය දිනුවහම මුන් ඔක්කොවම්ම අල්ලලා හිරගෙදරට දක්කන්න ඕනේ...
    :yes::yes::yes:


    Ehema wenne naaa ne utto ,eekane wadee
    Mun 225 ma deal karayo
    Tho mage puka kasapan mama thoge kasannam
    Tamai okkoma un
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ehema wenne naaa ne utto ,eekane wadee
    Mun 225 ma deal karayo
    Tho mage puka kasapan mama thoge kasannam
    Tamai okkoma un

    man dan ditatama kuwe ekamai eith mun mirugawak passse yanawa hamadama. muta hathi watenne nedda ban:confused:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක්..... :lol::lol::lol::lol:

    ඈග හිරි වෑටෙනවා නේද ඈහුනම? මුන් ගීනස් රෙකොඩ් එකක් තියන්න යන්නේ ලෝක ඉතිහාසයේ වෑඩ බෑරිම ආණ්ඩුව. පවු සදුන් බුවා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේ රජයේ උත්තලා ඔක්කොම ගංජා ගහලද බං ඉන්නෙ?? අන්න මැරිච්ච උන් 106කට ආය පණ ඇවිල්ලාලු ගණනය කිරීමෙදි වැරැද්දක් වෙලාලු මැරිච්ච ගාන 359ක් නෙවෙයිලු 253යි ලු :angry:

    තව අර දාපු සැකකාර ලැයිස්තුවෙ ඉන්නෙ එක ගෑනියෙක්ගෙ ෆොටෝ එක වැරදිලු වෙන ගෑනු කෙනෙක්ගෙ ෆොටෝ එකක් මාරු වෙලාලු දාල තියෙන්නෙ මේ උට්ටලා ගූගල් සර්ච් කරලාද කොහෙද ෆොටෝ දාල තියෙන්නෙ :angry:

    ඒ ඔක්කොම කරලා අන්තිමට කියනවා කටකතාවලට රැවටෙන්න එපා රජය කියන දේ විතරක් විශ්වාස කරන්නලු:angry: අනේ හුකේ


    ජාත්‍යන්තරේ අපිට පුකෙන් හිනාවෙනවා ඇති මේවා දැකලා යකෝ පොදු වැසිකිලිවල සල්ලි එකතුකරන්න ඉන්න උන් මීට වඩා වගකීමෙන් වැඩකරනවා නොදකිං:angry:

    මේකේ දාන්න පුලුවන් Officially confirmed by government ද මොකද්ද එකක් කිව්වා කිව්වා වගේ මතකයි..:P
    දැන් ඉතින් කාලා වරෙන්කෝ.. සෑහෙන නිවුස් ගොඩක් මකන්න වෙයි වගේ සැරින් සැරේට රජයෙන් කන්ෆර්ම් කරනකොට..:sorry:


     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    59069673_2474902052520308_3074057438350016512_n.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,661
    1
    15,295
    113
    Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News the country's government knew Sri Lankan nationals who had joined Islamic State had returned to the country but they could not be arrested as joining a foreign terrorist organisation is not against the law

    ශ්රී ලංකා අගමැති රනිල් වික්රමසිංහ මහතා ස්කයි නිවුස් වෙත කියා සිටියේ ඉස්ලාමීය රාජ්යයට බැඳුණු ශ්රී ලාංකික ජාතිකයින් යළි මෙරටට පැමිණි නමුත් විදේශ ත්රස්තවාදී සංවිධානයකට බැඳී සිටීම ලංකාවෙ නිතියෙන් වරදක් නොවන වගයි, එම නිසා අත්තඩංගුවට නොගත් වගයි

    https://twitter.com/SkyNewsBreak/status/1121445572991488000
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Sri Lanka's prime minister Ranil Wickremesinghe has told Sky News the country's government knew Sri Lankan nationals who had joined Islamic State had returned to the country but they could not be arrested as joining a foreign terrorist organisation is not against the law

    ශ්රී ලංකා අගමැති රනිල් වික්රමසිංහ මහතා ස්කයි නිවුස් වෙත කියා සිටියේ ඉස්ලාමීය රාජ්යයට බැඳුණු ශ්රී ලාංකික ජාතිකයින් යළි මෙරටට පැමිණි නමුත් විදේශ ත්රස්තවාදී සංවිධානයකට බැඳී සිටීම ලංකාවෙ නිතියෙන් වරදක් නොවන වගයි, එම නිසා අත්තඩංගුවට නොගත් වගයි

    https://twitter.com/SkyNewsBreak/status/1121445572991488000
    ඒ උනාට කටේ තියෙන්නෙ ගෝලීය ත්‍ර්ස්තවාදයක් ගැන.කට ඇරලා මුස්ලිම් අන්තවාදින් කියල කියන්න පන නෑ.සුද්දො පුකෙනුත් හිනා වෙනව ඇති
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,183
    18,790
    113
    අදාල නෑනේ
    Terrorist groups continue plotting possible attacks in Sri Lanka. Terrorists may attack with little or no warning, targeting tourist locations, transportation hubs, markets, shopping malls, government facilities, hotels, clubs, restaurants, places of worship, parks, major sporting and cultural events, educational institutions, airports, hospitals, and other public areas.

    https://lk.usembassy.gov/security-alert-u-s-embassy-colomb…/

    Actions to Take:
    •Be aware of your surroundings.
    •Stay alert in locations frequented by tourists.
    •Review your personal security plans.
    •Notify friends and family of your safety.
    •Follow the instructions of local authorities.
    •Monitor local media for updates.

    Assistance:
    •U.S. Embassy – Colombo, Sri Lanka
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,761
    30,801
    113
    ආණ්ඩුවෙ ෆක්කු දෙන ආතල් වල හැටියට හෙට දිහාට මාධ්‍ය සාකච්ඡාවක් තියලා කිව්වොත් හැන්ගිලා ඉන්න isis උන්ට උන්ගෙන් 11 දෙනෙක් දාල ක්‍රිකට් ටීම් එකක් හදාගෙන ඒකට කිංග්ස් ඉලෙවන් ISIS වගේ නමක් දාගෙන ලංකාවේ ටීම් එකත් එක්ක මැච් එකක් ගහන්න වරෙව් දිනන පැත්තට ලංකාව හම්බෙනවා කියලා මේ දෙන ආතල් වල හැටියට ඒකත් වෙන්න බැරි නෑ :lol:









    දුකේ උපරිමේ කියන්නෙ එහෙම එකක් තිබ්බොත් අපේ ක්‍රිකට් ටීම් එකේ ෆක්කු උන්ගෙනුත් කනවා :sorry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,239
    12,474
    113
    Piliyandala
    රජයෙන් මේ කියන දේවල් හුදෙක් අතල් එකටම කරන වැඩ කියල කියන්න අමාරුයි.. ගොඩක් උත්සහ කරනවා මේ වෙච්ච වැඩේ සැර බාල කරන්න... පොටෝ එකක් වැරදිලා එලියට දාල , මැරිච්ච ගැන වෙනස් කරලා මෙයාල හදනවා මේක වෙන පැත්තකට ෆෝකස් කරන්න.. මේක එතකොට වැරදිච්ච එක ගැන මිනිස්සු කතා බහ ඇති කරවන්න බලෙන් හදනවා..... මෙතන වෙන ගේමක් කැරකෙනවා වෙන්න ඇති.. ලොකු පුටුවලට ඉන්න මහා එවුන්ටවත් පාලනය කරගන්න බැරි තරමේ... අනේ මන්ද සාමාන්‍ය මිනිස්සුන්ට වෙන්නේ හැමදේම දිහා බලා ඉන්න තමයි. හැබැයි මේ හැම එකක්ම සියුම් ව කලපනා කරලා බැලුවොත් සරලවම බබ්බු නෙමෙයි ඔය ආතැන්වල ඉන්නේ
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,609
    1
    4,444
    113
    Matale
    මුන් රට හිනස්සලා ඉවරයි දැන් ලෝකේ හිනස්සනවා:angry::angry: