පිස්සුද බන්.. මේක නම් කීයටවත් වෙන්න බෑ. ඔහොම ඇටෑක් එකක් මේ මාස 2-3න් සැලසුම් කරන්න බෑ. අඩුම අවුරුදු 3-4ක් ඕනෙ. හිටපු හමුදාපතිගෙ කතාව අහන්න. අවුරුදු 12ක් සැලසුම් කරල කොටි බෝම්බ ගැහුවෙ. NZ වල ඇටෑක් එක නිසා මෙහෙ ගැහුව නෙවේ කොහොමත් ඕක මෙහෙ ගහන්නම තිබ්බ ඇටෑක් එකක්.. ගොබ්බ දේශපාලුවන්ගෙ ගොන් තර්ක ඕව.
NZ එකත් ඉතින් ඒ වගේම මෝඩයෙක් තමා,අන්තිමට ලංකාවෙ අහින්සක මිනිස්සු ටිකකට තමා ඒ ගොන්කමට වන්දි ගෙවන්ඩ උනේ.
lankaenws site eka gana kattiya mokada kiyanne?
කව්රු කොහොම හිතුවත් මේ කලබල අඩු උනහම ඔය අල්ල ගත්ත තම්බි ටික හිදහස් කරනවා
මට මේ සැරේ තමා තේරුනේ හම්බ ඇමතිලා ටිකට කොච්චර බලයක් තියනවාද කියලා
සිංහලයෝ වගේ අනාත වෙච්ච ජාතියක් ලෝකෙම අනතුව ඇති

පිස්සුද බන්.. මේක නම් කීයටවත් වෙන්න බෑ. ඔහොම ඇටෑක් එකක් මේ මාස 2-3න් සැලසුම් කරන්න බෑ. අඩුම අවුරුදු 3-4ක් ඕනෙ. හිටපු හමුදාපතිගෙ කතාව අහන්න. අවුරුදු 12ක් සැලසුම් කරල කොටි බෝම්බ ගැහුවෙ. NZ වල ඇටෑක් එක නිසා මෙහෙ ගැහුව නෙවේ කොහොමත් ඕක මෙහෙ ගහන්නම තිබ්බ ඇටෑක් එකක්.. ගොබ්බ දේශපාලුවන්ගෙ ගොන් තර්ක ඕව.
උබට ඉගෙන ගතයුතු දේ බොහොමයි පුතා.දේශපාලණයක් ගැන කතා කරේ නෑ බන්,එක්ස්ප්ලෝසිව්ස් තියෙනවනම්,බෝම්බ හදන හැටි දන්නවනම්,පිටේ බැඳගෙන ගමේ යනව වගේ ගිහින් පුපුරවගන්ඩ මිනිස්සු ඉන්නවනම් ඔය කාලෙ හොඳටම ඇති..බලපන් උන් ඔක්කොම නිල් පාට එකම බෑග් වගේ හැම තැනම යූස් කරල තියෙන්නෙ චර්ච් එක ලඟ එක පොලිස් කාරයෙක් නෑ ආරක්ෂාවට..මහින්දගෙ කාලෙත් ඕකුන් ඉන්ඩ ඇති..NZ attack එකට පලිගැනීමක් කියල උන්මනෙ කියන්නෙ.

මෙහෙමයි උන් ලංකාවෙ කොහෙටහරි ගහන්න පුරුදුවෙලා. NZ සීන් වලින් පස්සෙ පල්ලිවලට ගැහුව

බෞද්ධයොන්ට ගහන්න ඉන්න ඇත්තෙ. නිව්සීලන්ඩ් කේස් එකෙන් පස්සෙ ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්න හිතන්න ඇති.බෞද්ධයොන්ට ගහන්න ඉන්න ඇත්තෙ. නිව්සීලන්ඩ් කේස් එකෙන් පස්සෙ ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්න හිතන්න ඇති.
බෞද්ධයොන්ට ගහන්න ඉන්න ඇත්තෙ. නිව්සීලන්ඩ් කේස් එකෙන් පස්සෙ ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්න හිතන්න ඇති.
බෞද්ධයොන්ට ගහන්න ඉන්න ඇත්තෙ. නිව්සීලන්ඩ් කේස් එකෙන් පස්සෙ ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්න හිතන්න ඇති.
buddhists lata ghanne na machan. unta eken ena publicity eka madi.. dan oya wuna blasts pansal wala wuna nam uba hithawada international community eka me wage kampa wei kiyala. terrorists lata one global impact ekak. ekai christian comuunuity ekata and hotels walata gahuwe.
NZ කේස් එක උනේ නැත්නම් 19 පෝය දවසෙ හරි වෙසක් එකට හෝ අනාගතේ සිංහලුන්ට වැඩක් දෙන්ඩ ඉන්ඩ ඇත්තෙ නේද..එහෙම කරොත් ISIS නෙවෙයි මුස්ලිම් එවුන්ට ඇපත් නැතිවෙනව..මතකනෙ Kandy වල වෙච්ච දේ..අපේ පැත්තෙ හමුදාවෙ ඩ්‍රෝන්ස් හිටන් කැරකුන රෑ එලිවෙනකන් සිංහලු ඇවිස්සුන එක කොන්ට්‍රොල් කරන්ඩ.![]()

බෞද්ධයොන්ට ගහන්න ඉන්න ඇත්තෙ. නිව්සීලන්ඩ් කේස් එකෙන් පස්සෙ ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්න හිතන්න ඇති.

Me mona jokes ekkda bn![]()
ඔය මිනිස්සුන්ගෙ ෆොටෝ ශෙයා කරන එක නවත්තපන්සමහරුන්ගෙ කෑලිත් නැහැ.