Post only Officially Confirmed News

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha

    NZ එකත් ඉතින් ඒ වගේම මෝඩයෙක් තමා,අන්තිමට ලංකාවෙ අහින්සක මිනිස්සු ටිකකට තමා ඒ ගොන්කමට වන්දි ගෙවන්ඩ උනේ.
    පිස්සුද බන්.. මේක නම් කීයටවත් වෙන්න බෑ. ඔහොම ඇටෑක් එකක් මේ මාස 2-3න් සැලසුම් කරන්න බෑ. අඩුම අවුරුදු 3-4ක් ඕනෙ. හිටපු හමුදාපතිගෙ කතාව අහන්න. අවුරුදු 12ක් සැලසුම් කරල කොටි බෝම්බ ගැහුවෙ. NZ වල ඇටෑක් එක නිසා මෙහෙ ගැහුව නෙවේ කොහොමත් ඕක මෙහෙ ගහන්නම තිබ්බ ඇටෑක් එකක්.. ගොබ්බ දේශපාලුවන්ගෙ ගොන් තර්ක ඕව.
     
    කව්රු කොහොම හිතුවත් මේ කලබල අඩු උනහම ඔය අල්ල ගත්ත තම්බි ටික හිදහස් කරනවා
    මට මේ සැරේ තමා තේරුනේ හම්බ ඇමතිලා ටිකට කොච්චර බලයක් තියනවාද කියලා
    සිංහලයෝ වගේ අනාත වෙච්ච ජාතියක් ලෝකෙම අනතුව ඇති

    :confused::dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,718
    2
    115,618
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිස්සුද බන්.. මේක නම් කීයටවත් වෙන්න බෑ. ඔහොම ඇටෑක් එකක් මේ මාස 2-3න් සැලසුම් කරන්න බෑ. අඩුම අවුරුදු 3-4ක් ඕනෙ. හිටපු හමුදාපතිගෙ කතාව අහන්න. අවුරුදු 12ක් සැලසුම් කරල කොටි බෝම්බ ගැහුවෙ. NZ වල ඇටෑක් එක නිසා මෙහෙ ගැහුව නෙවේ කොහොමත් ඕක මෙහෙ ගහන්නම තිබ්බ ඇටෑක් එකක්.. ගොබ්බ දේශපාලුවන්ගෙ ගොන් තර්ක ඕව.

    දේශපාලණයක් ගැන කතා කරේ නෑ බන්,එක්ස්ප්ලෝසිව්ස් තියෙනවනම්,බෝම්බ හදන හැටි දන්නවනම්,පිටේ බැඳගෙන ගමේ යනව වගේ ගිහින් පුපුරවගන්ඩ මිනිස්සු ඉන්නවනම් ඔය කාලෙ හොඳටම ඇති..බලපන් උන් ඔක්කොම නිල් පාට එකම බෑග් වගේ හැම තැනම යූස් කරල තියෙන්නෙ චර්ච් එක ලඟ එක පොලිස් කාරයෙක් නෑ ආරක්ෂාවට..මහින්දගෙ කාලෙත් ඕකුන් ඉන්ඩ ඇති..NZ attack එකට පලිගැනීමක් කියල උන්මනෙ කියන්නෙ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    දේශපාලණයක් ගැන කතා කරේ නෑ බන්,එක්ස්ප්ලෝසිව්ස් තියෙනවනම්,බෝම්බ හදන හැටි දන්නවනම්,පිටේ බැඳගෙන ගමේ යනව වගේ ගිහින් පුපුරවගන්ඩ මිනිස්සු ඉන්නවනම් ඔය කාලෙ හොඳටම ඇති..බලපන් උන් ඔක්කොම නිල් පාට එකම බෑග් වගේ හැම තැනම යූස් කරල තියෙන්නෙ චර්ච් එක ලඟ එක පොලිස් කාරයෙක් නෑ ආරක්ෂාවට..මහින්දගෙ කාලෙත් ඕකුන් ඉන්ඩ ඇති..NZ attack එකට පලිගැනීමක් කියල උන්මනෙ කියන්නෙ.
    උබට ඉගෙන ගතයුතු දේ බොහොමයි පුතා. :rofl:
     
    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,244
    1,903
    113
    7 Sea's
    President addressing media heads said that the IGP will resign today, and he (IGP) & Defence Secretary did not fulfill their responsibilities.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මෙහෙමයි උන් ලංකාවෙ කොහෙටහරි ගහන්න පුරුදුවෙලා. NZ සීන් වලින් පස්සෙ පල්ලිවලට ගැහුව
    :yes::yes: බෞද්ධයොන්ට ගහන්න ඉන්න ඇත්තෙ. නිව්සීලන්ඩ් කේස් එකෙන් පස්සෙ ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්න හිතන්න ඇති.
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    :yes::yes: බෞද්ධයොන්ට ගහන්න ඉන්න ඇත්තෙ. නිව්සීලන්ඩ් කේස් එකෙන් පස්සෙ ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්න හිතන්න ඇති.

    ne machan un unat dannawa බෞද්ධයොන්ට ehema nettan pansal walata gahala unta me wage lesiyen gelawila inna be kiyala. kandy seen eka matakane..podi siddiyak hinda mulu nuwarama gini gatta widiha. itin me wage deyak pansal walata karala tibunanam denatamat loku case ekak gihin machan. mokada ක්‍රිස්තියානි aya kadinal thumata palli wala father ehema kiyana de ahala iwasimen hitiyata බෞද්ධ aya pansale hamuduruwo qwa kiyala paduwe inne nene bun...e bawa un M un hodata dannawa..e hinda tama unta berila inna puluwan widihata newata return attack ekak enne neti widihata ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්න හිතන්න ඇති.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :yes::yes: බෞද්ධයොන්ට ගහන්න ඉන්න ඇත්තෙ. නිව්සීලන්ඩ් කේස් එකෙන් පස්සෙ ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්න හිතන්න ඇති.

    buddhists lata ghanne na machan. unta eken ena publicity eka madi.. dan oya wuna blasts pansal wala wuna nam uba hithawada international community eka me wage kampa wei kiyala. terrorists lata one global impact ekak. ekai christian comuunuity ekata and hotels walata gahuwe.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,718
    2
    115,618
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :yes::yes: බෞද්ධයොන්ට ගහන්න ඉන්න ඇත්තෙ. නිව්සීලන්ඩ් කේස් එකෙන් පස්සෙ ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්න හිතන්න ඇති.

    NZ කේස් එක උනේ නැත්නම් 19 පෝය දවසෙ හරි වෙසක් එකට හෝ අනාගතේ සිංහලුන්ට වැඩක් දෙන්ඩ ඉන්ඩ ඇත්තෙ නේද..එහෙම කරොත් ISIS නෙවෙයි මුස්ලිම් එවුන්ට ඇපත් නැතිවෙනව..මතකනෙ Kandy වල වෙච්ච දේ..අපේ පැත්තෙ හමුදාවෙ ඩ්‍රෝන්ස් හිටන් කැරකුන රෑ එලිවෙනකන් සිංහලු ඇවිස්සුන එක කොන්ට්‍රොල් කරන්ඩ. :rolleyes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    buddhists lata ghanne na machan. unta eken ena publicity eka madi.. dan oya wuna blasts pansal wala wuna nam uba hithawada international community eka me wage kampa wei kiyala. terrorists lata one global impact ekak. ekai christian comuunuity ekata and hotels walata gahuwe.

    Anika pansalaka unanam ochchara marenneth naa.pansalwala koo senaga.poyatath ochxhara senaga naa
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    NZ කේස් එක උනේ නැත්නම් 19 පෝය දවසෙ හරි වෙසක් එකට හෝ අනාගතේ සිංහලුන්ට වැඩක් දෙන්ඩ ඉන්ඩ ඇත්තෙ නේද..එහෙම කරොත් ISIS නෙවෙයි මුස්ලිම් එවුන්ට ඇපත් නැතිවෙනව..මතකනෙ Kandy වල වෙච්ච දේ..අපේ පැත්තෙ හමුදාවෙ ඩ්‍රෝන්ස් හිටන් කැරකුන රෑ එලිවෙනකන් සිංහලු ඇවිස්සුන එක කොන්ට්‍රොල් කරන්ඩ. :rolleyes:

    :yes:
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    :yes::yes: බෞද්ධයොන්ට ගහන්න ඉන්න ඇත්තෙ. නිව්සීලන්ඩ් කේස් එකෙන් පස්සෙ ක්‍රිස්තියානි පල්ලි වලට ගහන්න හිතන්න ඇති.

    ඕකට NZ කේස් එකේ කිසිම සම්බන්දයක් නෑ :no: