Post only Officially Confirmed News

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,933
    31,722
    113
    ඔක්කොම කිරි සුදට දිලිසෙන බඩු තියෙන්නේ මේ දැන් පැකින් කැඩුව වගේ.

    මට හිතෙන්නෙ ලඟදි පන්නපුව මොකෙක් හරි ලොකු කකුලක් තල්ලුව දීල.:angry:
    ඒකව හොයාගන්න ඕන
     

    Yasankaelakiri

    Active member
  • Nov 13, 2018
    93
    56
    28
    අපේ කොල්ලෝ ගේම දෙනවා සුපිරියට. මේ ඒකමද ? :confused:

    Untitled.png
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,650
    4,495
    113
    ඔක්කොම කිරි සුදට දිලිසෙන බඩු තියෙන්නේ මේ දැන් පැකින් කැඩුව වගේ.

    mona unath mun gahala thiyenne mara plan ratama nannaththara karanna thamai pakayala hadala thiyenne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට හිතෙන්නෙ ලඟදි පන්නපුව මොකෙක් හරි ලොකු කකුලක් තල්ලුව දීල.:angry:
    ඒකව හොයාගන්න ඕන
    ඉස්සර කොටි වගේ සතෙන් සතේ දුක්මහන්සියෙන් එකතුකරලා නෙවේ මට පෙන්නේ කෙලින්ම තොගේ පිටින් එකපාර ගේන්න ඇති.

    ඇමතියෙක් කිව්ව ගමන් කන්ටේනර් පිටින් පන්නන්න පුළුවන් නෙ
     
    • Like
    Reactions: AnGeLHuNteR

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අම්පාරෙ පොලිස් බල ප්‍රද්වෙශ 3 කට නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතිය..