Post only Officially Confirmed News

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    Sinhalu red data book ekata danna wage ready wela thiyenne :eek:
    සිරාවට බන් උන් හිතපු විදිහට උනානම් සිංහලු කියන්නේ මිහිමතින් තුරන් වෙච්ච සත්ව කොට්ටාශයක්
    බලන් ගියහම LTTE උන් අවුරුදු 30ක් මොනවද කරලා තියෙන්නේ
    ප්‍රභාකරන් හිටියා නම් සයිනයිට් එකක් කාලා මැරෙනවා මේවා දැකලා විලි ලැජ්ජාහාවට

    :baffled::baffled::baffled:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඇහුවා බන්. බොරු කතා බන්. පරන වෙච්චා මුහුදට දාලා විනාශ කරන එක්කටත් බොරු කතාවක් හැදුවනෙ.

    Ko ekata karapu pareekshane ethakota??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    පිස්සුද ඕව කරන්න සල්ලි නැහැ තව වාහන ටිකක් ගෙන්නමු. :angry:
    දන්න කාලෙක ඉඳන් බජට් එකේ අඩුවක් වෙන්නෙ නෑ. ඒත් අළුතින් ගෙන්නපු දේකුත් නෑ.
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    සයින්දමාරුහි සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගනියි
    - 26 04 2019

    කල්මුණේ, සයින්දමාරු ප්‍ර දේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි වාර්තා වෙයි.

    එම ප්‍ර දේශයේ සැකසහිත වෑන් රථයක් පිළිබඳව පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව මේ පිළිබඳව දිගින් දිගටම පොලීසිය විමර්ශන කර තිබේ.

    ඒ අනුව එම වෑන් රථය පරීක්ෂා කිරීම සඳහා පොලීසිය කටයුතු කරන විට වෑන් රථය පුපුරුවාගෙන ඇතැයි වාර්තා වෙයි.

    ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා නොවෙයි.
    Ada.lk
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    සයින්දමාරුහි සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගනියි
    - 26 04 2019 - 19:43 - 7110 views - ..

    කල්මුණේ, සයින්දමාරු ප්‍ර දේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි වාර්තා වෙයි.

    එම ප්‍ර දේශයේ සැකසහිත වෑන් රථයක් පිළිබඳව පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව මේ පිළිබඳව දිගින් දිගටම පොලීසිය විමර්ශන කර තිබේ.

    ඒ අනුව එම වෑන් රථය පරීක්ෂා කිරීම සඳහා පොලීසිය කටයුතු කරන විට වෑන් රථය පුපුරුවාගෙන ඇතැයි වාර්තා වෙයි.

    ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා නොවෙයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    Ko ekata karapu pareekshane ethakota??
    දන්න මාධ්‍යවේදියෙක් ඉන්නව නම් ප්‍රසිද්දියෙ හමුදාපතිගෙන් ඇහන්න කිව්ව නම් හරි.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    සිරාවට බන් උන් හිතපු විදිහට උනානම් සිංහලු කියන්නේ මිහිමතින් තුරන් වෙච්ච සත්ව කොට්ටාශයක්
    බලන් ගියහම LTTE උන් අවුරුදු 30ක් මොනවද කරලා තියෙන්නේ
    ප්‍රභාකරන් හිටියා නම් සයිනයිට් එකක් කාලා මැරෙනවා මේවා දැකලා විලි ලැජ්ජාහාවට

    :baffled::baffled::baffled:
    කොටි අරමුණක් වෙනුවෙන් යුද්දකලෙ මුන් මෙ කොහෙද යන උන්මත්තකයො ටිකක්:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    සයින්දමාරුහි සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගනියි
    - 26 04 2019

    කල්මුණේ, සයින්දමාරු ප්‍ර දේශයේදී සැක සහිත වෑන් රථයක් පුපුරුවා ගෙන ඇතැයි වාර්තා වෙයි.

    එම ප්‍ර දේශයේ සැකසහිත වෑන් රථයක් පිළිබඳව පොලිස් බුද්ධි අංශයට ලැබුණ තොරතුරක් අනුව මේ පිළිබඳව දිගින් දිගටම පොලීසිය විමර්ශන කර තිබේ.

    ඒ අනුව එම වෑන් රථය පරීක්ෂා කිරීම සඳහා පොලීසිය කටයුතු කරන විට වෑන් රථය පුපුරුවාගෙන ඇතැයි වාර්තා වෙයි.

    ජීවිත හානි පිළිබඳව තවමත් තොරතුරු වාර්තා නොවෙයි.
    Ada.lk
    චෙක් කරන්න ලඟට එනකම් ඉඳලා මුන් ඇතුලෙ ඉඳන් පුපුරවගන්නවද දන්නෙ නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    චෙක් කරන්න ලඟට එනකම් ඉඳලා මුන් ඇතුලෙ ඉඳන් පුපුරවගන්නවද දන්නෙ නෑ.
    දොර ඇරියම බ්ලාස්ට් වෙන්න හදල ඇත්තෙ:eek:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අර නිල් පාට කූරු ඩයිනමයිට්ද?හේලීස් පොහොර ගෝනිත් තියෙන්නෙ.න්‍යිට්‍ර්ජනුයි තව ඇසිඩුයි දාලා හදන්න ඇත්තෙ.මුන් එංගලන්තෙ ගිහින් අනිවා chemustry ඉගෙන්ගෙන ඇත්තේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටි අරමුණක් වෙනුවෙන් යුද්දකලෙ මුන් මෙ කොහෙද යන උන්මත්තකයො ටිකක්:angry:
    එක අතකට මුන්ගේ නායකයාම මුලින් ගිහින් පුපුරවගත්ත කියන්නේ මුන්ට රට අල්ලන්න අනන් මනං පිස්සුවක් නෙවේ ස්වර්ගේ යන්නම තමා උවමනාව තියෙන්නේ. නැත්තන් මුට හැංගිලා තව අවුරුදු ගානක් ගේම ගහන්න තිබුනනේ.