Post only Officially Confirmed News

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    දැන් හිටං හුටං රට ඉඳන් ඇවිත් මොකක් කියයිද ජාතිය අමතලා?...:rofl:

    අපේ තාත්තා ගෙදර රණ්ඩුවක පෙර නිමිති තිබෙනා විට හෙමින්ම සරමත් කැස කවාගෙන හෙමිහිට ගෙදරින් පිටත් වෙයි... කඩ මණ්ඩිය දෙසට යන තාත්තාගේ ලොකුම විනෝදාංශය දාං අදිනවා බලාගෙන ඉන්න එකය... සමහරක් අවස්ථාවල දී තාත්තා දාන් අදින එක් අයෙකුට ඇගිල්ලෙන් ඇන ඊලග ඉත්තා ඇදිය යුතු ආකාරය හොරෙන් පෙන්වයි... ප‍්‍රතිවාදියා ඒක දැකපු අවස්ථාවල තාත්තාට දාන් ලෑල්ලෙන් ගැසූ වාර ද අනන්තය... ඒත් තාත්තා සැලූනේ නැත... කඩමණ්ඩියේ කල් මරන තාත්තා අම්මාගේ තරහ නිවි ඇතැයි සිතන වෙලාවට හොර බළලෙකු මෙන් නිවස දෙසට ඇදෙයි.... නිවසට ගොඩ නොවි පිල් ගැට්ටේ ඇණ තියාගන්නා තාත්තා මොන මොනවාදෝ මුමුණයි.... ඒවා කවදාවත් අපට තේරුනේ නැත... අපි තේරුම් ගන්න උත්සහා කළේ ද නැත... මේ දේවල් දිහා බලාන ඉන්න අම්මා කොහොමත් මේ මගේ මනුස්සයානේ යැයි සිතා තරහක් නොපෙන්වා සිටියි.... රණ්ඩුව එතනින් ඉවරයි.... තාත්තා ආයෙත් ගේ ඇතුළට ඇදෙන්නේ කිසිවක් සිදු නොවූ ගාණටය... (ජනාධිපති තාත්තා, පි. 321*​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,951
    31,743

    :lol:
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    boruwak unat uba rasawatwa liyala tiyenawa machan. monawa unat ube boruwa kiyawala supiriyata hina giya macho...ela thanks
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අපේ තාත්තා ගෙදර රණ්ඩුවක පෙර නිමිති තිබෙනා විට හෙමින්ම සරමත් කැස කවාගෙන හෙමිහිට ගෙදරින් පිටත් වෙයි... කඩ මණ්ඩිය දෙසට යන තාත්තාගේ ලොකුම විනෝදාංශය දාං අදිනවා බලාගෙන ඉන්න එකය... සමහරක් අවස්ථාවල දී තාත්තා දාන් අදින එක් අයෙකුට ඇගිල්ලෙන් ඇන ඊලග ඉත්තා ඇදිය යුතු ආකාරය හොරෙන් පෙන්වයි... ප‍්‍රතිවාදියා ඒක දැකපු අවස්ථාවල තාත්තාට දාන් ලෑල්ලෙන් ගැසූ වාර ද අනන්තය... ඒත් තාත්තා සැලූනේ නැත... කඩමණ්ඩියේ කල් මරන තාත්තා අම්මාගේ තරහ නිවි ඇතැයි සිතන වෙලාවට හොර බළලෙකු මෙන් නිවස දෙසට ඇදෙයි.... නිවසට ගොඩ නොවි පිල් ගැට්ටේ ඇණ තියාගන්නා තාත්තා මොන මොනවාදෝ මුමුණයි.... ඒවා කවදාවත් අපට තේරුනේ නැත... අපි තේරුම් ගන්න උත්සහා කළේ ද නැත... මේ දේවල් දිහා බලාන ඉන්න අම්මා කොහොමත් මේ මගේ මනුස්සයානේ යැයි සිතා තරහක් නොපෙන්වා සිටියි.... රණ්ඩුව එතනින් ඉවරයි.... තාත්තා ආයෙත් ගේ ඇතුළට ඇදෙන්නේ කිසිවක් සිදු නොවූ ගාණටය... (ජනාධිපති තාත්තා, පි. 321*​

    :rofl::rofl::rofl:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :lol::lol::lol:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    COLOMBO (News 1st) – අද රාත්‍රියේ සිට දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

    ඒ අනුව ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද රාත්‍රී 7.00 සිට හෙට උදෑසන 6.00 දක්වාත්, වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට උදෑසන 6.00 දක්වාත් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

    දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද රාත්‍රී 9.00 සිට හෙට උදෑසන 4.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    -උපුටා ගැනීමකි-

    “ඔබ කූඹියෝ ටෙලි නාට්‍යය බැලුවාද ? බැලුවානම් ඔබට අද මේ සිදුවෙන දේවල් බොහෝමයක් තේරුම් ගන්නට පහසු වනු ඇත. ආන්ඩුවේ දේශපාලන මොල ටික විදේශ උපදේශකයන්ගේද සහාය ඇතුව පැය 24 ම කල්පනාකරන්නේ ඉදිරියේදි එන ජනාධිපතිවරණයෙන් ලැබීමට නියමිත නිසැක පරාජය වලක්වා ගන්නා හැටිය.

    පාස්කු ප්‍රහාරයෙන් පසු ගොඩනැගුන නව සහජීවනය තුල බෞද්ධ හා කතෝලික සිංහල චන්ද එකතු වුවහොත් වැඩේ වරදින බව දන්නා නිසා බෞද්ධයන්ගෙන් කතෝලික ජනතාව ඈත් කල යුතුය. ඒ සඳහා විපක්ෂයේ දේශපාලනඥයින් ලවා මේක සිංහල බෞද්ධ රට කියා කියවා ගත යුතුය. ආන්ඩුව ගැන කලකිරී සිටිනා කතෝලික ජතාවට විපක්ෂයනම් කතෝලිකයන්ට සුදුසු තෝරාගැනීමක් නොවේ කියා හිතෙන්නේ එවිටය.

    මංගල සමරවීර ඊයේ මේක සිංහල බෞද්ධ රට නොවේ කියා ප්‍රසිද්ධියේ කිවේ විපක්ෂයේ දේශපාලනඥයින් අවුස්සාගෙන " එහෙම කොහෙද මේක සිංහල බෞද්ධ රට " කියවාගන්නට බව වටහා ගන්නට අපහසු නැත.

    දැන් මාධ්‍ය සහෝදරයන් විපක්ෂ දේශපාලනඥයින්ට කටට උත්තරය දී මේක බෞද්ධ රටක් නොවේ දැයි අසනු ඇත. වැඩි දෙනෙක් මොලේ පාවිච්චි නොකලොත් දිනන්නේ මංගලය.

    මංගලගේ ගැටයට අසුවුනොත් විපක්ෂයට කතෝලික ජනතාව නැතිවේ. මේ වන විට බෞද්ධයන්ගේ පවා ආදරයට පත්ව සිටින කාදිනල් තුමාටද අඩියක් පස්සට ගන්නට සිදුවේ.

    සහරාන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවෙන් ත්‍රස්ත වී මෙය වැලැක්වීමට කිසිවක් නොකල ආන්ඩුව ගැන මේ වෙලාවේ කලකිරී සිටිනා මුස්ලිම් ජනතාවටද රට සිංහල බෞද්ධයන්ට පමනක්‍ යැයි කියන විපක්ෂය නම් තමන්ට තෝරා ගැනීමක් නොවේ යැයි සිතීම තවත් බෝනස් එකකි.

    දැන් කරන්න තියෙන්නේ පිටින්කවුරු හෝ යවා තැන්තැන් වල මුස්ලිම් කඩ කිහිපයකට පහරදීමයි. ඒ දැක චූන් වන තවත් අය මෙයට එකතු වනු ඇත. ඒ අතරම දෙමළ ව්‍යාපාරයකටත් පහරදුන්නොත් පුදුම වන්නට හේතුවක් නැත.

    දැන් ඉතින් සහරාන්ගේ ප්‍රහාරයෙන් බිම ඇද වැටී සිටි ආන්ඩුවට අළු ගසා නැගිටින්නට පුළුවන. ඊලගට කලබල කලේ විපක්ෂයේ උදවියය කියා අත් අඩංගුවට ගැනීම් කිහිපයකුත් මේ අස්සේම කරගතහැක. ඔය කලබල අස්සේම ප්‍රති ත්‍රස්ථ පනතත් සම්මත කර ගතහැක

    කලබලය දිගටම ඇද ගත හොත් සාමය රකින්නට විදේශ හමුදාවකුත් ගෙන්වාගෙන චන්දය කල් දමාගන්නට බැරි නැත.

    කූඹියෝ අපූරු ටෙලි නාටකයකි. එය යලිත් යලිත් සැබෑ ලෝකයේ රඟ දැක්වේ.”

    - ආචාර්ය නාලක ගොඩහේවා

    Hena gahanna wage atta kiyala :(
     
    Game Sudu Puta

    Junior member
  • Oct 23, 2017
    78
    5
    18

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    59996370-1796210940482091-6989985323493097472-n.jpg

    :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    <b>

    </b>

    :lol::lol::lol: