අද 01 දා දෙරණ නිව්ස් බලන්න
අර විල්පත්තු ප්‍රශ්නය ගැන සටන් කරන හාමුදුරුවො කිව්ව බදුර්දීන් කෙලින්ම කැලෑ නොකපා සජිත්ව දාල නිවාස අදිකාරියෙන් ගෙවල හදවන වගේ සීන් දාල ආයෙ කැලේ කපන්න අරන්..
සජිත්-රිශාඩ් වන සන්හාර හවුල...සදා ලෝක පූජිත සිරි බදුර්ඩීන් ගම හදන්න යන්නෙ
ගූ ඇන් පියේ ඔක්කොම එකයි...සජිත් පොන්ස්ට ගෙවල් හදන්න කිව්වොත් ඊට වඩා දෙයක් නෑනේ.ළමයිනුත් නෑනේ ඉතින් රටක් මොකද





