Post only Officially Confirmed News

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    අද 01 දා දෙරණ නිව්ස් බලන්න

    අර විල්පත්තු ප්‍රශ්නය ගැන සටන් කරන හාමුදුරුවො කිව්ව බදුර්දීන් කෙලින්ම කැලෑ නොකපා සජිත්ව දාල නිවාස අදිකාරියෙන් ගෙවල හදවන වගේ සීන් දාල ආයෙ කැලේ කපන්න අරන්..

    සජිත්-රිශාඩ් වන සන්හාර හවුල...සදා ලෝක පූජිත සිරි බදුර්ඩීන් ගම හදන්න යන්නෙ

    ගූ ඇන් පියේ ඔක්කොම එකයි...සජිත් පොන්ස්ට ගෙවල් හදන්න කිව්වොත් ඊට වඩා දෙයක් නෑනේ.ළමයිනුත් නෑනේ ඉතින් රටක් මොකද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    අද 01 දා දෙරණ නිව්ස් බලන්න

    අර විල්පත්තු ප්‍රශ්නය ගැන සටන් කරන හාමුදුරුවො කිව්ව බදුර්දීන් කෙලින්ම කැලෑ නොකපා සජිත්ව දාල නිවාස අදිකාරියෙන් ගෙවල හදවන වගේ සීන් දාල ආයෙ කැලේ කපන්න අරන්..

    සජිත්-රිශාඩ් වන සන්හාර හවුල...සදා ලෝක පූජිත සිරි බදුර්ඩීන් ගම හදන්න යන්නෙ

    නියම හාමුදුරුවො බන්. කිසි බයක් නැතුව ලෙසටම කතා කරනවා. ජනාදිපතිට මේ වගේ ප්‍රෙශර් එකක් දෙන්න පුළුවන් මේ වගේ හාමුදුරුවරුන්ට තමයි. ඥානසාර හාමුදුරුවන්ට ඉස්සර වගේ බැරි වෙයි. මෛත්‍රීට විරුද්ධව ලොකුවට කතා කරන එකක් නෑ.
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    21 තාමත් මතකයි, කඩු හම්බුනේ කොහෙන්ද කියලත් මතකයි,
    පාලකයන්ගේ හිනහවත් මතකයි,මේ සිංහලයගේ රට කියලත් මතකයි.
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    61644686-622479871570261-5322427626160128000-n.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,587
    5,447
    113
    පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින පාසිකුඩා හී සුපිරි හෝටලයක සී සී ටී වී දර්ශන ඇතුලත් වීඩියෝව

    පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු දින එනම් අප්‍රේල් මස 22 දින ‍රාත්‍රී පාසිකුඩා හී සුපිරි හෝටලයකට පැමිණි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුලා එහි සිටි පිරිසක් හමුවී සාකච්ඡාවක් සිදුකරනවා. නෙත් එෆ් එම් බැලුම්ගල ගවේෂණයේදී අනාවරණ වුනේ එම පිරිස සෞදි ජාතිකයන් බවයි. ඔවුන් අප්‍රේල් මස 18 වනදින ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. හිස්බුල්ලා ආණ්ඩුකාරවරයා හා සෞදි ජාතිකයන් පිරිස අදාළ හෝටලයේ සහ ඉන් පිටත රැඳී සිටින අයුරු දැක්වෙන සී සී ටී වී දර්ශන ඇතුලත් වීඩියෝවයි මේ...

    https://www.facebook.com/Muthumudaligenissanka/videos/382030082408501/UzpfSTEwMDAwMzA2ODM0MzUyMjo2MzEzOTY1NjA2NTU3MjE/?hc_ref=ARSR0eEDHEHKR3b3YfCY6NIZfs8LY2Fjh_81L6fGAY3u035Ui55tpUQjEO59_xK9ctY&__tn__=C-R

    Capture.png
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    oya set kea thanikarama wadak karaganna bari nonjal un. e unata anik unta baninwa podi waradi walata. ara vijitha gonata drive karannawath ba.. ona office eheka wadak karaganna bari but anunge waradi hoyana ekaa jvp...

    mun terrorist lagen salli gannawa . unwa parliament genna hadanawa. dan investigation committee eke intelligence unge names and details aran kotage pissu memeber ewa deela ibrahim gen salli gannwa.. ISIS nathi karanna nam ungen salli ganna kotage set ekama. intelligence report salli waalta denwa. ella marannama one oya terrorist lagen salli gattu .gammiris mila wattapu unwa:yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ජනතා විමුක්ති පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයටය තරග කළ මැතිවරණ අපෙක්ෂක අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නැමති පුද්ගලයා ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ මේ වනවිට රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    වසය අවුරැදු 15 ක් පමණ වන තම දෙවන බිරිදගේ දියණිය මෙසේ දූෂණයට ලක් කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර වයස අවුරුදු 12 පමණ සිට අවුරුදු 3ක පමණ කාලයක් ඇය මෙලෙස දූෂණයට ලක් කර තිබේ.
    ලියානුදීන් පාතිමා උමායා නම් වන වයස අවුරුදු 15 පමණ වන මෙම තරුණියගෙන් වේවැල්වත්ත ප්‍රද්ශයේදී පොලීසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී ඉහත තොරතුරු සියල්ල පොලීසිය වෙත පවසා තිබේ.
    ඒ අනුව ක්‍රියාත්මකවූ රත්නපුර පොලීසිය අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නැමති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
    රත්නපුර පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තාවේ

    colombotoday
     
    37305907_452559838488101_5922049938795003904_n.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,449
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ජනතා විමුක්ති පෙරමුණෙන් රත්නපුර දිස්ත්‍රික්කයටය තරග කළ මැතිවරණ අපෙක්ෂක අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නැමති පුද්ගලයා ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ මේ වනවිට රත්නපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    වසය අවුරැදු 15 ක් පමණ වන තම දෙවන බිරිදගේ දියණිය මෙසේ දූෂණයට ලක් කර ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති අතර වයස අවුරුදු 12 පමණ සිට අවුරුදු 3ක පමණ කාලයක් ඇය මෙලෙස දූෂණයට ලක් කර තිබේ.
    ලියානුදීන් පාතිමා උමායා නම් වන වයස අවුරුදු 15 පමණ වන මෙම තරුණියගෙන් වේවැල්වත්ත ප්‍රද්ශයේදී පොලීසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීමකදී ඉහත තොරතුරු සියල්ල පොලීසිය වෙත පවසා තිබේ.
    ඒ අනුව ක්‍රියාත්මකවූ රත්නපුර පොලීසිය අබ්දුල් රහීම් මොහොමඩ් හනාස් නැමති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
    රත්නපුර පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව වාර්තාවේ

    colombotoday

    මුගෙ විලියව කපලම දාන්න ඕන! :growl: