Post Reach එක හදා ගන්න උදව් කරන්න

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Post Reach එක හදා ගන්න උදව් කරන්න

    කොල්ලනේ මට මේක එපා වෙලා තියෙන්නේ. fb Page එකේ Post Reach එක හදා ගන්න නොකරපු දෙයක් නැති තරම්.

    එක එක පේජ් පොස්ට් උස්සලා මගේ එකේ දැම්මා
    ව්හිළු ඒවා දැම්මා එත් උන් ලයික් කරන්නේ නැහැ
    බැරිම තැන ලියලා දැම්මා තොපි Like කරේ නැත්තම් තොපිට පෙන්නේ නැහැ කියලා එත් උන් Like කරන්නේ නැහැ.
    අද උදේ වෙනකම් අමාරුවෙන් 15000 කරගෙන අරන් ආවා. මෙන්න දැන් බලද්දී Down Arrow එක දාලා රතු පාටින් 9240 කියලා.

    Post Reach අවුල් උනාට පස්සේ Page එකේ පොස්ට් Group වල Share කලත් Like කරලා තියෙන උන්ට එත් පෙන්වන්නේ නැද්ද ? එහෙම උනොත් Group වල කෙලින්ම Share කරන්න වෙයිද ?

    Like 1040 වගේ තියෙනවා පේජ් එකේ , පේජ් කරන උන් මේකේ ඉන්නවනේ කියපල්ලාකෝ හොද අදහස් ටිකක් මට මේක ගොඩ ගන්න ලොකු හෙල්ප් එකක්.
     
    Last edited:

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    Asaneepa wela inna podi lamayek ge photo ekak aragena "ikmanata Suwasewana wenna" kiyala post ekak hadala share karapan :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    Asaneepa wela inna podi lamayek ge photo ekak aragena "ikmanata Suwasewana wenna" kiyala post ekak hadala share karapan :P

    :yes: බලමු කරලා එහෙමවත්, ඕවා මම දන්නවා චාටර් වැඩ කරන්න හිතන්නේ නැහැ ඒක නිසා නොදැම්මේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,915
    113
    කෙල්ලෙක්ගෙ හෙළුව පෙන දේවල් ටිකක් ශෙයාර් කරපන්
    ගාල්ලේ උන්ට රිදෙන දේවල් දාපන්
    කොළඹ උන්ට රිදෙන දේවල් දාපන්
    නුවර උන්ට රිදෙන දේවල් දාපන්
    ටොයියන්ට දැනෙන්න මොනා හරි දාපන්
    බයියන්ට දැනෙන්න මොනා හරි දාපන්
    සිංහළු කුලප්පු කරන්න හම්බයින්ගේ මොනා හරි දාපන්
    හම්බයෝ කුලප්පු කරන්න සිංහළුන්ගෙ මොනා හරි දාපන්

    ඔය මුකුත් ඕන නෑ, ලයික්/ශෙයා කරන අයට ලින්ක් එක එවනවා කියලා පෝස්ට් එකක් දාපන්. අසහන කාරයෝ පිරිලා ඉන්න ලංකාව වගේ රටකින් වත් උපරිම ප්‍රයෝජනය ගන්න දන්නේ නැති තොපිලා වගේ බූරුවොත් ඇෆ්බී පේජ් කොරනවනේ. නෙද්දකින් ලැජ්ජයි.

    PS: උබට ඕක යහපත් විදිහකින් ගොඩ දාගන්න නම් ලේසි නෑ බන්. පේජ් එක අතහැරලා දාපන්.
     
    :rofl::rofl:
     
    • Like
    Reactions: Nadun26

    Thank you මචෝ , මේ ටිකනම් ඇති වෙයි වගේ කරලා බලන්නම් මම සිංහලයෝ හබබ්යෝ අවුස්සන වැඩේ දැනම් හිටියා ජාති වැඩේ අවුස්සනවා කියලා අල්ලන් ගියොත් කියලා බයක් තිබුණා. ඒක නැතත් අනිත් ටික කරලා බලල්න්ම්.

    අසහනා කතාව සහතික ඇත්ත මම වීඩියෝ සයිට් එකක් කරන්නේ. එකේ දැම්මේ අසබය නොවන හොදම වීඩියෝ ඔය සත්තුන්ගේ වීඩියෝ , Amazing , Magic වගේ ඒවා එන්නේ 500 වගේ දැම්මා හොද හොට් සයිස් එකේ Health ඒවා දෙක තුනක් හම්මේ ගාල කඩාගෙන වගේ උන් ටික ආවේ. දැන් දිගටම දාන්නේ ඒවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,007
    40,915
    113

    ;)

    එල එල මචන්. මේකත් මතක තියාගනින්, උබ දාන පෝස්ට් එකේ ටයිට්ල් එක, පිංතූරය ආකර්ශනීය එකක් උනාට කමක් නෑ හැබැයි බොරු දාන්න එපා. සයිට් එකට ගිහින් බැලුවම උබ ගෙන්න ගන්න අසහන කාරයින්ගේ හිත කවදාවත් රිද්දන්න එපා. උන්ව ඩිසපොයින්ට් කරවන්න එපා. උන් බලාපොරොත්තු වෙන දේම දීපන්. උබට අසහන දෙයියෝ ඳඩුවම් දෙයි. අසහනයට ජය වේවා.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,209
    12,742
    113
    38
    ;)

    එල එල මචන්. මේකත් මතක තියාගනින්, උබ දාන පෝස්ට් එකේ ටයිට්ල් එක, පිංතූරය ආකර්ශනීය එකක් උනාට කමක් නෑ හැබැයි බොරු දාන්න එපා. සයිට් එකට ගිහින් බැලුවම උබ ගෙන්න ගන්න අසහන කාරයින්ගේ හිත කවදාවත් රිද්දන්න එපා. උන්ව ඩිසපොයින්ට් කරවන්න එපා. උන් බලාපොරොත්තු වෙන දේම දීපන්. උබට අසහන දෙයියෝ ඳඩුවම් දෙයි. අසහනයට ජය වේවා.

    ඔව් මචෝ එහෙම තමයි කරන්නේ අන්දන්නේ නම් නැහැ.

    rep +4