Post with Responsibility!

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උන්ගෙත් පොඩි කොල්ලෙක් මැරිලද කොහෙද බන්.. :( ගිනි තියද්දි ඇතුලෙ හිර වෙලා. හැබැයි පිච්චිලා නෑ. හුස්ම ගන්න බැරි වෙලාද කොහෙද.. දැන් මේක නැවත්තුව නම් හරි බන්.. නැත්නම් ආයිත් තැන් තැන් වල මරාගනී.. :dull: අන්තිමට නිස්කාරනේ දාස්ගානක් මැරෙයි.. :(

    ඕක පලවෙනි සීන් එකනෙ. ආයේ දෙතුන් දෙනෙක්ට ගහල මරල කියලත් නිව්ස් ආව ඊයේ බොරුද මන්ද :dull::(
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    යාළුවා;22946270 said:
    මේක ඇත්ත. අද අපේ System Analyst ආව ඌ මුස්ලිම් ඌත් සීන් එක කිව්වා :dull:

    වීඩියෝ එක දැක්කද ? :(
    දැක්ක එකෙක් තියෙන එකෙක් දෙන්න..:dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,965
    1
    8,794
    113
    -~උලක් උඩ-~
    රතුපස්වල සීන් එකැ චන්දයක් එනකොට මේකේ ඉන්න බුවාලා නවගුණ වැලත් අතේ තියාගෙන උදේ ඉදන් රෑ වෙනකන් රෑ ඉදන් උදේ වෙනකන් මතුරන්ව උඹ දැකල නැද්ද ?:rolleyes::rolleyes:

    මෙතෙන්දිත් එහෙම දෙයක් කරොත් රනිලාට බඳුම්කරේ වගේම තවත් ලේසියෙන් යවන්න බැරි කළු පැල්ලමක් සෙට් වෙන්ව කියල ආණ්ඩුවම දන්නවා
    ඒ හින්ද අතීසරේට අමුද ගහන වැඩ වලින් මේක නවත්තන්න හදනවා
    නවත්ත්යි ඇටේ
    :yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,854
    1
    9,602
    113
    Gampaha
    යාළුවා;22946262 said:
    ඕක පලවෙනි සීන් එකනෙ. ආයේ දෙතුන් දෙනෙක්ට ගහල මරල කියලත් නිව්ස් ආව ඊයේ බොරුද මන්ද :dull::(
    තව අර පල්ලියක ඉදන් වෙඩි තියල එස්ටීඑෆ් එකෙන් කෑගගහ වෙඩි තිබ්බෙ කවුද කියල හොයන වීඩියෝ එකකුත් තියෙනව. හේතුව හරියටම මොකද්ද දන්නෙ නෑ ඉතිං
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    වීඩියෝ එක දැක්කද ? :(
    දැක්ක එකෙක් තියෙන එකෙක් දෙන්න..:dull:

    දැක්ක සෑහෙන තැන්වල. මං සේව් කරගත්තෙ නෑ :dull:
    තියෙන කෙනෙක්ගෙන් ඉල්ලගන්න. මට නං බෑ ඕව හොයල දීල කූඩුවෙ ලගින්න :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    තව අර පල්ලියක ඉදන් වෙඩි තියල එස්ටීඑෆ් එකෙන් කෑගගහ වෙඩි තිබ්බෙ කවුද කියල හොයන වීඩියෝ එකකුත් තියෙනව. හේතුව හරියටම මොකද්ද දන්නෙ නෑ ඉතිං

    ඔව්නේ. කව්ද බෝම්බ දැම්මේ. බෝම්බ දාපු එවුන් දීපන්. වෙඩි තියපු එවුන් දීපන් කිය කියා කෑගහන්නේ :nerd::dull:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    යාළුවා;22946287 said:
    දැක්ක සෑහෙන තැන්වල. මං සේව් කරගත්තෙ නෑ :dull:
    තියෙන කෙනෙක්ගෙන් ඉල්ලගන්න. මට නං බෑ ඕව හොයල දීල කූඩුවෙ ලගින්න :P

    dan parakku wadi umabta kuduwata thamai yanna wenne jathiwade wapurala.:growl::growl::growl: ehenam walikadi hamba wemu set ekama.:P:P:P:rofl::rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිවා.. අන්න එහෙම තමයි ඉන්න ඕනේ.. අපේ එවුන්ගේ ඇඟේ බිස්නස් නැහැ..ටිකක් බැනලා හරි හදා ගන්න වෙනවා :angry:

    තව පොඩි කතාවක් කියන්නම්. මම දන්න අයියා කෙනෙක් (මගේ වෘතියම කරන). උන්ගේ අම්මා කොළඹ ජාතික රෝහලේ නවත්තලා උදේම වාහනේ යද්දි ට්‍රැ‍ෆික් නිසා වාත නිසා මූ කෝච්චියේ ගිහින් තියෙන්නේ පාන්දරින් තියටර් එක ගාවට යන්න ඕනේ නිසා උගේ අම්මාව කලින් දාගන්න. යද්දි කෝච්චිගේ දොරක හැඬ්ල් එක අස්සට කලිසම් සාක්කුවක් ගිහිල්ලා සෙනග අස්සේ තෙරපෙද්දි කලිසම බරාස් ගාලා ඉරිලා ගිහිල්ලා. මූ මරදානෙන් බැහැලා මුලින්ම කරලා තියෙන්නේ ඇඳුම් ගන්න ඇඳුම් කඩ හොයපු එකලු. කඩ ඔක්කොම වහලා ඒ වෙලේ වෙලාව 7 ට ඇතිලු. ලඟ තියෙන ත්‍රීවීල් පාක් එකෙන් ඇහුවම කිව්වලු කඩ අරින්නේ 9.00 ට කියලා. එතන හිටියලු මුස්ලිම් ත්‍රීවීල් කොල්ලෙක් ඌ මූට කියලා එන්න මහත්තයා මම තැනක් හොයලා දෙන්නම් කියලා. පස්සේ මූ කරන්න දෙයක් නැති කමට ඒකේ නැගලා ගිහිල්ලා. මුගේ මල්ලි එහෙන් කෝල් කර කර අහනවලු ඇයි අයියේ පරක්කු කියලා. පස්සේ ත්‍රීවීල් එකේ යනගමන්ම ත්‍රීවීල් බුවා කෝල් එකක් අරගෙන රෙදි කඩ ඩයල් එකකට. බලද්දි ඌ උදේ පාන්දර පල්ලි යන්න හදනවලු. අරූ කියනවා ඇහුනලු හැරිලා කඩේට එන්න පස්සේ පල්ලි යන්න බිස්නස් එකක් අරන් එන්නේ උදෙන්ම කියලා. මූ කඩේට ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් කඩේ එකා ආවලු ටක්ගාලා කඩේ ඇරලා මූට ඔක්කොම ඇදලා කලිසමක් ‍තෝරලා දුන්නලු.

    ඔන්න තම්බින්ගේ හැටි. සිංහලුන්ට ඔය තත්වෙට මේ කපේට එන්න බෑ බං. එන්න පුලුවන් වෙච්ච දාක සිංහලුන්ට පුලුවන් වේවි මුස්ලිම් උන්ට බිස්නස් වලින් තර්ජනයක් තරඟයක් දෙන්න එතකන් අපේ උන් ගව් ගානක් උන්ට වඩා පස්සෙන් ඉන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    business wattala witharak hariyaida ban ithin unge bowima nawaththanne nathuwa :oo::oo: unta salli enawa palli walin kohomath

    ow sinhalu thamai waraddaganne lamai ekai dekai hadala :(:(

    හොඳට බලපන් උන්ගේ පට්ටම දුප්පත් කුලී වැඩ කරන උන්ගෙත් පවුල් වල ළමයි 4 -5 ඉන්නවා. ඒ උන්ට පල්ලි වලින් සල්ලි දෙනවා බං.

    මෙන්න මෙතනින් එහාට කියන ටික මම කියන්නම් නමුත් මට අනිවා මේකටත් කතාවක් හැදෙන්න පුලුවන් කුහකයෙක් කියලා.

    සිංහල ගංකබර හැත්තට ඔහොම දේවල් ඕනේ නෑ. ළමයි හදන්නේ නෑ. සල්ලි නැත්නම් උන්ට ජීවත් වෙන්න ක්‍රමයක් පංසල් පල්ලි වලින් ලබා දෙන්න ඕනේ. ක‍තෝලික පල්ලි වලින් නම් තරමක් දුරට ලැබෙනවා. නමුත් පංසල් වල ඉන්න සිවුරු ටික එක්කෝ ලංකාවේ ලොකුම බුදු පිළිමේ හදනවා නැත්නම් චෛත්‍යය හදනවා නැත්නම් ඝංථාර කුලුණු හදනවා එක පංසලක් අනික් පංලටන දෙවනි නොවෙන්න. නැත්නම් දරු පවුල් නඩත්තු කරනවා, එහෙමත් නැත්නම් v8, රේන්ජ් රෝවර් පැද පැද ඉන්නවා. පිංකැට වලින් කොච්චර සල්ලියක් හම්බුවෙනවා කියලද. ගමයි පංසලයි සංකල්පේ හරියට තිබ්බනම් දුප්පත් පවුල් වලට පංලෛඑන් පල්ල්ලියෙන් හරියට ආදාර දීලා රජයෙන් සහන දීලා දිරිමත් කලානම් ඕක හරියනවා බං. පංසලේ දොලොස් මහේ පිත්තල පහන උස්සන්නෙත් පිංකැටේට කෙලින්නෙත් පංසලට නිතර යන එන සිංහල බෞද්ධයාමයි බං. ඉතින් හිතපංකෝ ලංකාවේ සිංහල මිනිස්සුංගේ ආකල්ප වල කොච්චර ලොකු අවුලක් තියෙනවද කියලා?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    තව පොඩි කතාවක් කියන්නම්. මම දන්න අයියා කෙනෙක් (මගේ වෘතියම කරන). උන්ගේ අම්මා කොළඹ ජාතික රෝහලේ නවත්තලා උදේම වාහනේ යද්දි ට්‍රැ‍ෆික් නිසා වාත නිසා මූ කෝච්චියේ ගිහින් තියෙන්නේ පාන්දරින් තියටර් එක ගාවට යන්න ඕනේ නිසා උගේ අම්මාව කලින් දාගන්න. යද්දි කෝච්චිගේ දොරක හැඬ්ල් එක අස්සට කලිසම් සාක්කුවක් ගිහිල්ලා සෙනග අස්සේ තෙරපෙද්දි කලිසම බරාස් ගාලා ඉරිලා ගිහිල්ලා. මූ මරදානෙන් බැහැලා මුලින්ම කරලා තියෙන්නේ ඇඳුම් ගන්න ඇඳුම් කඩ හොයපු එකලු. කඩ ඔක්කොම වහලා ඒ වෙලේ වෙලාව 7 ට ඇතිලු. ලඟ තියෙන ත්‍රීවීල් පාක් එකෙන් ඇහුවම කිව්වලු කඩ අරින්නේ 9.00 ට කියලා. එතන හිටියලු මුස්ලිම් ත්‍රීවීල් කොල්ලෙක් ඌ මූට කියලා එන්න මහත්තයා මම තැනක් හොයලා දෙන්නම් කියලා. පස්සේ මූ කරන්න දෙයක් නැති කමට ඒකේ නැගලා ගිහිල්ලා. මුගේ මල්ලි එහෙන් කෝල් කර කර අහනවලු ඇයි අයියේ පරක්කු කියලා. පස්සේ ත්‍රීවීල් එකේ යනගමන්ම ත්‍රීවීල් බුවා කෝල් එකක් අරගෙන රෙදි කඩ ඩයල් එකකට. බලද්දි ඌ උදේ පාන්දර පල්ලි යන්න හදනවලු. අරූ කියනවා ඇහුනලු හැරිලා කඩේට එන්න පස්සේ පල්ලි යන්න බිස්නස් එකක් අරන් එන්නේ උදෙන්ම කියලා. මූ කඩේට ගිහින් වැඩි වෙලාවක් යන්න කලින් කඩේ එකා ආවලු ටක්ගාලා කඩේ ඇරලා මූට ඔක්කොම ඇදලා කලිසමක් ‍තෝරලා දුන්නලු.

    ඔන්න තම්බින්ගේ හැටි. සිංහලුන්ට ඔය තත්වෙට මේ කපේට එන්න බෑ බං. එන්න පුලුවන් වෙච්ච දාක සිංහලුන්ට පුලුවන් වේවි මුස්ලිම් උන්ට බිස්නස් වලින් තර්ජනයක් තරඟයක් දෙන්න එතකන් අපේ උන් ගව් ගානක් උන්ට වඩා පස්සෙන් ඉන්නේ.

    :(:( අපේ එවුන්ගේ වැඩි දෙනෙක්ගේ ජාන වල පිරිලා තියෙන්නේ ඉරිසියාව.. වෛරය කුහකකම... වෙළඳාම ගෑවිලා නෑ.. කඩේට එන එවුන් දිහා තරහෙන් බලන මුදලාලි කෙනෙක් මේ පැත්තේ ඉන්නවා.. ඌ බඩු ලිස්ට් එකක් අරන් එනවට කැමති නෑ.... මූණ දෙක වෙනවා.. ඉතිරි සල්ලි දෙනවා නෙවෙයි.. වීසි කරනවා.. :lol::lol: