Post with Responsibility!

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    :yes: :yes:
    එහෙම thread දාන අය කරුණාකරලා GT අයියට Nic එකත් එක්ක ගහල එවන්න...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හැංගිලා කරන බොරු ප්‍රචාර වලට අපිට උසාවි යාමට කාලය මුදල් වය කිරීමට නොහැක.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,924
    6,802
    113
    Nawala
    "Janadipathi" කියන සොන්නයා ඇඩ්මින්ගේ ප්‍රකාශය කියවලා හැංගිලා ....අනේ මුන්නේ සිංහල ජාතිය බේරගන්න හදන්නේ ...:shocked::shocked::shocked::shocked:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    POST WITH CARE

    මල්ලි, උබලා බොරු දානවනම් හොදට මතක තියාගනින්, මේක සෙල්ලමක් නෙමෙයි. මිනිස් ජිවිත බිලි දෙන වැඩක්.

    ඒවගේම, ටෙලිෆෝන්, ඇප්, වෙබ් අඩවි වල ප්‍රචාරය වන ඒවා හොයන්න දැනටමත් ක්‍රියාත්මකයි.

    රිමාන්ඩ් එකේ ආතල් ගන්න, පුක පලාගෙන ඉන්න ආස අය විතරක් ඔය බොරු කියල රට ගිනි තියන තාවකාලික ෆන් එක ගන්න,
    අවමය දින 14ක් රිමාන්ඩ්.. සමහර විට කුට්ටම ලාච්චුවේ දාගන්නත් අවස්ථාව CID එකෙන් ලබලා දෙයි.
     
    Last edited:

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,616
    4,316
    113
    28660742_10156061688986203_7379538808350710255_n.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මල්ලි, උබලා බොරු දානවනම් හොදට මතක තියාගනින්, මේක සෙල්ලමක් නෙමෙයි. මිනිස් ජිවිත බිලි දෙන වැඩක්.

    ඒවගේම, ටෙලිෆෝන්, ඇප්, වෙබ් අඩවි වල ප්‍රචාරය වන ඒවා හොයන්න දැනටමත් ක්‍රියාත්මකයි.

    රිමාන්ඩ් එකේ ආතල් ගන්න, පුක පලාගෙන ඉන්න ආස අය විතරක් ඔය බොරු කියල රට ගිනි තියන තාවකාලික ෆන් එක ගන්න.

    Sirawata ban. Moda Sinhalu ara Beli gediya pol aththata watunama ahasa kadan watunooo kiya kiya duwana haawa wage. Rata wate gini thiya thiya yanawa key board eken thambi mara maraa
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Kandy තත්වය ගැන තමන් කියන දේවල් වලට තමන් වග කියනවා නම් පමණක් ඒවා පොස්ට් කරන්න. මොකද තමන් කියන දේවල් වලට ඉදිරි කාලයේ නීතිය ඉදිරියේ වග උත්තර බදින්නට පුළුවන් නම් පමණක් තමන් කියන දේවල් ගැන වගකීමක් ඇතුව කතා කරන්න.

    තමන් කැමති දෙයක් කතා කලට අපිට ප්‍රශ්නයක් නැහැ, නමුත් කියන දේට තමන් වග කියන්න ඕන.

    Fake වලින් proxy වලින් ඇවිත් හෝ වගකීමෙන් තොරව දාන පොස්ට් ඉවත් කර ban කරනු ලැබේ.

    හැංගිලා කරන බොරු ප්‍රචාර වලට අපිට උසාවි යාමට කාලය මුදල් වැය කිරීමට නොහැක.
    :yes::yes::yes:
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    Kandy තත්වය ගැන තමන් කියන දේවල් වලට තමන් වග කියනවා නම් පමණක් ඒවා පොස්ට් කරන්න. මොකද තමන් කියන දේවල් වලට ඉදිරි කාලයේ නීතිය ඉදිරියේ වග උත්තර බදින්නට පුළුවන් නම් පමණක් තමන් කියන දේවල් ගැන වගකීමක් ඇතුව කතා කරන්න.

    තමන් කැමති දෙයක් කතා කලට අපිට ප්‍රශ්නයක් නැහැ, නමුත් කියන දේට තමන් වග කියන්න ඕන.

    Fake වලින් proxy වලින් ඇවිත් හෝ වගකීමෙන් තොරව දාන පොස්ට් ඉවත් කර ban කරනු ලැබේ.

    හැංගිලා කරන බොරු ප්‍රචාර වලට අපිට උසාවි යාමට කාලය මුදල් වැය කිරීමට නොහැක.

    Rep 12++ ..TFS
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මේකෙ තිබ්බ වැඩි හරිය (ලු) නිව්ස්. මෙච්චර කැමරා ෆෝන් තියෙන රටේ ෆොටෝ කීයද තිබ්බේ. බොරු දාලා රට ගිනි ගත්තාම ආයෙ අවුරුදු ගානක් දුක් විඳපියව්. ඕවා පස්සෙ ඉඳන් මෙහෙයවන උන්ගෙ ළමයි පිටරට යයි. අපේ උන් කෙළවගනියි. එතකොට අද කොටාගන්න සහ මේක අවුලන්න දත කන සිංහල දෙමල මුස්ලිම් ඔක්කොම උන් හවුලේ හිඟා කාපියව්. 83 කාපු ලණුව දිරවගන්න තාම බැරි වුනා. ආයෙ කෑවා ලණුව. නොදකින් අපි වගේ රටක් බන්.
    මේ පෝස්ට් මොනිටර් කරන වැඩේ නියමයි ඇඩ්මින් මචං. කම්පියුටර් එකකුයි කනෙක්ෂන් එකකුයි තියෙන හැම එකාටම ඇවිත් රෙන්න එළකිරිය කක්කුස්සියක් නෙමෙයි.