ඔන්න කට්ටියම දාමු බලන්න තමන්ගේ Phone එකේ Battery Life එක

ඉතින් කව්රුත් මේක ආතල් එකට නම් ගන්න එපා
Battery ගොඩක් දවස් තියාගන්න මෙන්න මම දන්නා පොඩි tips ටිකක් 
1 Battery Charge කරනකොට නිතරම Phone එක Off කරලා Charge කරන්න 
2 අවරුදු 2 කට වතාවක් වත් Phone එකේ Battery මාරු කරන්න (මේකෙන් phone එකටත් හොඳා අපිටත් හොඳා )
3 Charge කරනකොට Call එහෙම ගන්න එපා
Battery ගොඩක් දවස් තියාගන්න මෙන්න මම දන්නා පොඩි tips ටිකක් 

2 අවරුදු 2 කට වතාවක් වත් Phone එකේ Battery මාරු කරන්න (මේකෙන් phone එකටත් හොඳා අපිටත් හොඳා )
3 Charge කරනකොට Call එහෙම ගන්න එපා