post your desktop

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම දැන් Office එකේ බන් ඉන්නේ. office PC desktop එකේ පින්තුරයක් දැම්ම ඔන්න

    63200036934570002011.jpg
    Maru Office Eka
    Mehema Wallpapers Danna Denawada:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Kawuda Me Meda Inne
    Arayada:baffled:
    අපෝ නෑ.. අර මම කලින් කියපු අල්ලපු ගෙදර නංගි.. තාම ඉතින් කියාගන්න නම් බැරි උනා.. පිංතූරයක් දුන්නා දවසක්.. ඒක ස්කෑන් කරලා ඩෙක්ස්ටොප් එකට දාගෙන ඉන්නවා..:( හෙට අනිද්දා කියන්න ඉන්නෙ.. :)

    Me sinhalen time eka wetenna hadaganne kohomada
    ඒක මෙහෙමයි මචං කරන්නෙ.. සිස්ටම් දාලා ඉවර නිසා මෙහෙම කරන්න..

    මුලින්ම Control Panel එකට යන්න
    ඒකෙ Region and Language යන්න
    ඒකෙ මුලින්ම තියෙන ටැබ් එකේ තියෙනවනේ Formats කියලා එකක්.. ඒකෙ Sinhala (Srilanka) කියන එක සිලෙක්ට් කරලා Apply කරලා OK කරන්න.. දැන් ටයිම් එක සින්හලෙන් පේනවා ඇති..:) ජය.!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ නෑ.. අර මම කලින් කියපු අල්ලපු ගෙදර නංගි.. තාම ඉතින් කියාගන්න නම් බැරි උනා.. පිංතූරයක් දුන්නා දවසක්.. ඒක ස්කෑන් කරලා ඩෙක්ස්ටොප් එකට දාගෙන ඉන්නවා..:( හෙට අනිද්දා කියන්න ඉන්නෙ.. :)
    ජය වෙවා
    ඔබේ ඒ ප්‍රාර්ථනාව සඵල වෙවා
    සුභාසිරි වෙවා
     
    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපෝ නෑ.. අර මම කලින් කියපු අල්ලපු ගෙදර නංගි.. තාම ඉතින් කියාගන්න නම් බැරි උනා.. පිංතූරයක් දුන්නා දවසක්.. ඒක ස්කෑන් කරලා ඩෙක්ස්ටොප් එකට දාගෙන ඉන්නවා..:( හෙට අනිද්දා කියන්න ඉන්නෙ.. :)

    හැබැයි උබ කියන්නේ නැතුව කෙල්ල දැක්කොත් උබ ඩෙස්ක්ටොප් එකේ දාගෙන ඉන්නවා, එයා හිතයි වෙන දෙයක්, උදව්වක් ඕනෙනම් කියපන්. සප් එක දෙන්නම්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කව්රු මොන කියල කරන්නද බන්. ඔය pic එක හොද වැඩි. මම වෙනදාට දාන ටික දැක්කනම් උබ අහයි ඇත්තටම උබේ ofice PC එකේ එකද කියල:yes:

    63200036934570002011.jpg
    :eek::eek::eek::eek:

    Mokadda Yako Oya Office Eka
    Sure Oke Kello Nethuwa Ethi :sorry:
    Narakama Ne Ube Office Eka :lol:

    Ape Lokkath Kellek Itin Koheda

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හැබැයි උබ කියන්නේ නැතුව කෙල්ල දැක්කොත් උබ ඩෙස්ක්ටොප් එකේ දාගෙන ඉන්නවා, එයා හිතයි වෙන දෙයක්, උදව්වක් ඕනෙනම් කියපන්. සප් එක දෙන්නම්
    Pissuda Ban E Lamaya Muta Kemathi
    Mu Thamai Loku Athu Hoyanna Yanne;)
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    අපෝ නෑ.. අර මම කලින් කියපු අල්ලපු ගෙදර නංගි.. තාම ඉතින් කියාගන්න නම් බැරි උනා.. පිංතූරයක් දුන්නා දවසක්.. ඒක ස්කෑන් කරලා ඩෙක්ස්ටොප් එකට දාගෙන ඉන්නවා..:( හෙට අනිද්දා කියන්න ඉන්නෙ.. :)

    ඒක මෙහෙමයි මචං කරන්නෙ.. සිස්ටම් දාලා ඉවර නිසා මෙහෙම කරන්න..

    මුලින්ම Control Panel එකට යන්න
    ඒකෙ Region and Language යන්න
    ඒකෙ මුලින්ම තියෙන ටැබ් එකේ තියෙනවනේ Formats කියලා එකක්.. ඒකෙ Sinhala (Srilanka) කියන එක සිලෙක්ට් කරලා Apply කරලා OK කරන්න.. දැන් ටයිම් එක සින්හලෙන් පේනවා ඇති..:) ජය.!

    Thanks Bro :D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හැබැයි උබ කියන්නේ නැතුව කෙල්ල දැක්කොත් උබ ඩෙස්ක්ටොප් එකේ දාගෙන ඉන්නවා, එයා හිතයි වෙන දෙයක්, උදව්වක් ඕනෙනම් කියපන්. සප් එක දෙන්නම්
    මේකයි මචං සීන් එක.. මීට අවුරුදු 3කට වගේ කලින් ඔය අපේ ගෙවල් ළග ඉන්න කෙල්ල මට අහන ඕන වෙලාවක කැමතියි කියන සයිස් එකට හිටියෙ.. ඒකිත් සිරාම ලස්සනයි.. ඔය අස්සෙ මට ෆේස්බුක් එකෙන් කෙල්ලෙක් සෙට් වුණා.. පස්සෙ ගෙවල් ළග කෙල්ල අමතක කරලා දාලා ඒකිට කැමති වුණා.. ඊට පස්සෙ ඒකි මාව දාලා ගියා.. (ෆේස්බුක් කෙල්ල) දාල ගියේ නිකනුත් නෙමෙයි හොද දීමනාවකුත් එක්ක.. මල් බබා එහෙම සීන් එක සම්පූර්ණයෙන් දන්නවා.. පට්ට දිග කතාවක් කෙටි කරලා කිව්වෙ.. දැන් මම දන්නෙ නෑ හරියටම ගෙවල් ළග ඉන්න කෙල්ල මේ සීන් එක දන්නවද නැද්ද කියලා.. කොහොම උනත් ඒකි මට තාමත් කැමැත්තෙන් වගේ ඉන්නෙ.. ඒත් අහන්න මටම ලැජ්ජයි දැන්.. මම කරපු බලු වැඩේට.. :(

    ;);)
    E Kellawa Mis Karaganna Epa
    Paw Wede Wenne Ubata:yes::D:love:
    ඔව් බං කොහොම හරි කියන්න ඕන.. මට ලැජ්ජයි බං.. ඒකයි අවුල.. මුලින් අරකි එක්ක යාළු වෙලා ඉදියා ලොක්කා වගේ.. ඒකිට පේන්න..

    Pissuda Ban E Lamaya Muta Kemathi
    Mu Thamai Loku Athu Hoyanna Yanne;)
    නෑ බං ලැජ්ජයි බයයි සීන් එක තියෙන්නෙ.. නැත්නම් මම මේ දැන් උනත් අහනවා.. ළගට ගියාම වචන එන්නෙ නෑ.. බනියි කියලා සුවර් නෑ.. කලින් නම් අනිවා කැමති වෙනවා.. දැන් ඒත් බයයි කලින් සීන් එක නිසා.. කොහොමද පට්ට නෝන්ඩියක් දුන්නොත්.. රෙදි නෑ..