මට N අකුරෙන් මාර අපලයක් තිබුනා මචන්ලා.... පුදුම වැඩක් ඒක ... නිමාලි කියන්නෙ මගෙ පලවෙනි girl friend
... මෙන්න ඉතුරු ටික
රශී , සෞම්‍යා , ඕශදී, නිමාලි , රුචිරා , ලීසා (අක්ක), නදීකා(අක්ක), ඕශනී (අක්ක), තරූ(අක්ක), මයුමි(අක්ක) , නිරෝශා(අක්ක) , ප්‍රියන්ති (ඇන්ටි), පාරමී (ඇන්ටි), සෙව්වන්දි (ඇන්ටි), දුශී (ඇන්ටි), ඊශානි (ඇන්ටි) , රේනු (ඇන්ටි) , නයනි (ඇන්ටි) , පද්මානි (ඇන්ටි) , ඉලූ (මුස්ලිම්) , මයී (මුස්ලිම් - ඉලූ ගෙ නන්ගි) , උදාරී 1 (මතක් වෙද්දිත් හිරි වැටෙනවා හම්මියෝ) , උදාරී 2
ඇන්තිම එක්කෙනාගෙ නම මන් කියන්න කැමති නෑ ... මොකද ඒ කෙල්ල මන් නිසා නොවින්ද දුකක් නැහැ ... මාව ගොඩ දැම්මෙ මේ කෙල්ල තමයි ... බූරුවෙක් වගේ හිටිය මාව මනුස්සයෙක් කරල ගත්තෙ එයා .... විදින්න ඔනේ ඔක්කොම දුක් වින්දා මන් නිසා ... මට හොදටම ශුවර් ... මේක තමයි මගෙ අන්තිම එක... සිරාවටම මට playboy life එකක් තිබුනේ ... . . එත් මන් හිතාගත්තා .... මේකි මාව දාල ගියොත් මිසක් මන් නම් වෙනස් වෙන්නෙත් නෑ , ආයෙ මන් නිසා කිසිම දුකක් දෙන්නෙත් නෑ කියල
***** මචන්ලා .... ඉබ්බා ලුනු මිරිස් අතින්ම අරගෙන ගෙදරටම එනවා නම් උයාගෙන කෑවට කමක් නෑ .. එත් අහින්සක ඉබ්බො මරාගෙන කන එක පවු ... ඒ වගේම් තමයි ... කවදාවත් ආදරේ පෙන්නලා කෙල්ලොන්ගෙන් එක එක දේවල් කරගන්න එක පවු .... එ වගේ පවු වැඩ නොකර තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න එක ඇවිල්ල තමන්ගෙ talent එක ... හි හි මන් කවදාවත් පවු වැඩ කරේ නැති නිසා දුකක් නෑ![]()
.... පුදුම වැඩක් ඒක ... නිමාලි කියන්නෙ මගෙ පලවෙනි girl friend
... මෙන්න ඉතුරු ටික 



magenam ithin dilu 
