Post Your Frist Girl Friend name

  • Feb 19, 2014
    130
    19
    18
    1) Nadeesha
    2) Piyumi
    3) Dushanthi
    4) Mihirangi

    මේ හතර දෙනා අතරින් සුන්දරම කාලයක් තිබ්බෙ නදීශාට ලව් කරන දවස් වල....පියුමි නම් ලොකු සීන් දැම්මා....මං ඉස්සර හිඟන්නා නේ..ඒකයි....දුස්‍යාන්ති පව්..ඒකි අම්මෙක් වගේ මට හිටියෙ...අනිත් කෙනා ගැන කතා කරන්න කැමති නෑ...ඒකි හොඳයි ඒකිගෙ අම්මා හොඳ නෑ....