මසල් ගෘප් එකකට සතියට එක පාරයි වදින්නෙ.සතියට දවස් දෙකක් ඇතිද?
Issella auruddak withara mahansi wela hodata build kaloth sathiyata 2-3 days workout karala, meal control karala maintain karanna puluwan kisima aulak nathuwa.මසල් ගෘප් එකකට සතියට එක පාරයි වදින්නෙ.
දවස් දෙක අවුල් තමයි.
හැබැයි ජිම් එකම විතරක් නෙවෙයි ජීවිතේ.
හොඳටම කට් කරලා තියාගන්න බැරි වුනාට හැඩේ තියාගන්න පුලුවන් මේකෙන්
කෝචා දෙන චාට් එක පැය 3ක් විතර යනවා.Oka ube body eka observe karala, couch kenek dipu schedule ekak ekak neme neda? Uba kohen hari internet eken ahula gatta ekak neda?
Samahara exercises kisi flow ekak neකෝචා දෙන චාට් එක පැය 3ක් විතර යනවා.
මම ඒක කස්ටමයිස් කරලා මට සෙට් වෙනවිදියට හදාගත්තා.
අගහරුවාදා සහ සිකුරාදාBump...
මරු.
මේක උඹ ගහන්නේ සතියේ එක ළඟ දවස් දෙක දෙක සෙට් දෙකක් ද?
ෆුල් බොඩි චාට් එකෙන් 3/4ක් යනකොට හොදටම හැක් වෙලා නිසා මට ඒක අවුල්සතියට දවස් දෙකනන් ගහන්නෙ split එකකට යනවට වඩා Full body ගැහුවනන් හොඳ නැද්ද දවස් දෙකම. Exercise මාරු උනාට කමක් නෑ හැබැයි full body. හැබැයි full body උනත් muscle failure එකට යන්න ඕනෙ.
අනිත් එක back overhead press, upright කියන දෙකම දැන් recommend කරන්නෙ නැති injuries එන exercises. මේවයෙදි shoulder joint එක unnatural position එකක තියෙන්නෙ. එහෙම තියෙද්දි බරත් වැටෙනව කියන්නෙ Shoulder එකට බුදු සරණයි. ඔය hack squat කියන එකත් මට ෂුවර් නෑ. ඒක අවුලක් නැති උනත් ඔහොම ඒවා මොකටද ගහන්නෙ. ඒක වෙනුවට deadlift එකක් ගහපන්කො. back overhead press එකත් එහෙමයි තේරුමක් නෑ lateral raises වගේ ඒවා ගහපන්. muscle එකකට exercises තෝරද්දි muscle එකේ එක එක parts කවර් වෙන්න දාගනින් Compound movement වලට අමතරව. එකම වගේ ඒවා ආයෙ ආයෙ කරන එකෙන් තේරුමක් නෑ.
මම එහෙම හදල දෙන්න තරන් expert කෙනෙක් නෙමේ බන්. ChatGPT එකට උඹේ requirements ටික කියල හදාගත්ත ත් කමක් නෑ. පොඩ්ඩක් එක එක muscle group එකේ විවිධ කොටස්වලට වදින exercise හොයල බලපන්. ඊට පස්සෙ ඒවයෙන් උඹට සෙට් වෙන ඒවා අරන් හදාගනින්. Compound movements අනිවාර්‍යෙන් තියාගනින්. ඕනවට වඩා අමුතු අමුතු විකාර exercise කරන්න උවමනාවක් නෑ. ඔය ජිම් වල සමහරු අර අයිය කිවුව මේ අයිය කිවුව (bro science) කියල බයිල කරනව. ඒවා කරන්න යන්න ඕනෙ නෑ. Keep it simple.අගහරුවාදා සහ සිකුරාදා
ෆුල් බොඩි චාට් එකෙන් 3/4ක් යනකොට හොදටම හැක් වෙලා නිසා මට ඒක අවුල්
මේක කස්ටමයිස් කරලා දෙන්න පුලුවන්ද
------ Post added on Aug 14, 2024 at 7:33 PM
ඇයි එහෙම කියන්නෙSamahara exercises kisi flow ekak ne