computer එක ඉස්සරහම හුගක් වෙලා ඉන්න හින්ද කොන්ද ටිකක් කුදුයි ඒකට posture corrector එකක් දැම්මොත් හරියයිද