photos wala thiyenawa wagema denawada ban?
ganan kohomada?
Mount lavinia place eka thamai mata nam hondama.
හොඳම, රසම පොට් බුරියානි ගන්න පුලුවන් ප්ලේස් එකක් රෙකමන්ඩ් කරන්ඩෝ....
ඩිලිවරි තියෙනවනම් හොදා...
ලගදි ට්‍රයි කරපු තැනක් නම් වඩා හොදයි...![]()
Mt Lavinia koheda machan?
Peiris road eke. Namak nam danne ne. podi lane ekaka kelaware thiyenne.
Methana thamai. Anith then ekakwa me tharam set wune ne.