Power නැති වෙලාවට SLT Fiber වැඩද?

laka007

Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    උබලගේ පැත්තේ බේසෙකේ ජෙනියෙ තෙල් නැතුව ඇති.😁😁
    ඉස්සර අපේ ඔෆිස් ලග කරන්ට් ගියාම පැය කාලෙන් වගෙ ටෙලෙපෝන් ලයින් යනවා පැත්තෙම. ඉන්ටෙර්නෙට් නෙමේ බලන කොට උන්ගේ තියන බොක්ස් එකේ ups එක ල්ලන්නෙ නෑලු .🤣
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    ow, danatanam awulak wela na. current giyama mama ups eken 3 hours wage run karala thiyenawa fiber wada.
    thanks machan

    උබලගේ පැත්තේ බේසෙකේ ජෙනියෙ තෙල් නැතුව ඇති.😁😁
    ඉස්සර අපේ ඔෆිස් ලග කරන්ට් ගියාම පැය කාලෙන් වගෙ ටෙලෙපෝන් ලයින් යනවා පැත්තෙම. ඉන්ටෙර්නෙට් නෙමේ බලන කොට උන්ගේ තියන බොක්ස් එකේ ups එක ල්ලන්නෙ නෑලු .🤣
    eka thamai machan issue eka. Power gihin winadi 10 wage yanakota internet wada karannema na 4G wala. Fiber ekak ganna baluwe fiber eke ehema awlak nattan
    ------ Post added on May 13, 2022 at 10:12 AM
     

    c.chamara

    Active member
  • Nov 13, 2014
    79
    80
    43
    fiber වල electronic equipment's තියෙන්න SLT regional Office වල , ඒ නිසා ඒවායේ backup Generator තියනවා. SLT regional Office වල ඉදන් එන එන fiber lines split කරන්නේ Mechanical Splitter වලින් (පාර අයිනේ Telephone කණු උඩ fix කරලා තියෙනෙ Metal Box ) ඒනිසා power supply ඕනි වෙන්නේ නැ . copper line (ADSL) distribute karanne, MSAN වලින් (පාර අයිනේ ස්ල්ට් කියලා ගහලා බිම තියෙනෙ ලොකු Box එක ) ඒවගේ back up එකට battery සෙට් එකක් තියෙන්නේ. එක down උනොත් connection ne. එකට SLT එකෙන් tempory generator backup එකක් දෙනවා. ලොකු area එකක Power cut වෙන හින්ද උන්ට දැන් manage කරගන්න බැරිද දන්නනේ නේ . නමුත් අපි උන්ගේ service එකට සල්ලි ගෙවනවා නම්, උන් service එක ඩ්‍රොප් වෙන්නේ නැතිව දෙන්න ඔනි.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    UPS wala tiyenne Lead acid battery bn, voltage drop weddi off karanna oni. api offwela yanakan use karaddi battery dead wenawa ikmanata. continues beep ekata eddi off karannama oni.
    ekane wade. oya car battery ara gatta unta 3 months walin kela wenawa. mage router eka ups eken 4 hours+ thibba april wala. dan 10 mins wath na.
     
    • Like
    Reactions: reddit