Power bank එකක් ගන්න ඕනේ මේක හොදයිද මචන්ලා.
https://www.singersl.com/energizer-power-bank-ue10054-10000mah
https://www.singersl.com/energizer-power-bank-ue10054-10000mah
I bought got delivered Singer Unic one 2 months ago for around Rs 2500Power bank එකක් ගන්න ඕනේ මේක හොදයිද මචන්ලා.
https://www.singersl.com/energizer-power-bank-ue10054-10000mah
මමත් MI Power Bank 10400mAh එකක් ලගදි ගත්ත තමා වැඩි විස්තරයක් කියන්න දෙයක් නැ. මචෝ ඕක උබ අරගෙන කොච්චර කල්ද? usage එක කොහොමද ?Try mi 10000mAh
මන්ගාව 2ක් තියේ 2019 ගත්තෙමමත් MI Power Bank 10400mAh එකක් ලගදි ගත්ත තමා වැඩි විස්තරයක් කියන්න දෙයක් නැ. මචෝ ඕක උබ අරගෙන කොච්චර කල්ද? usage එක කොහොමද ?
එකම පර්ශ්නය චීන බඩු නේ වැඩිය විශ්වාස නැ.
ගලවලාම බලල තමා නේද බලන්න වෙන්නේ ඇත්තටම energizer ම දාල තියනවද කියල. අනේ මන්ද වෙන විදියක් තියනවද කියල මචෝ?ado energizer hodai neda, batterym hadana companyk neh, redmi 20K ekth hdi
මමත් MI Power Bank 10400mAh එකක් ලගදි ගත්ත තමා වැඩි විස්තරයක් කියන්න දෙයක් නැ. මචෝ ඕක උබ අරගෙන කොච්චර කල්ද? usage එක කොහොමද ?
එකම පර්ශ්නය චීන බඩු නේ වැඩිය විශ්වාස නැ