Power Bank එකක් මේක හොදයිද..

24X7

Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    Try mi 10000mAh
    මමත් MI Power Bank 10400mAh එකක් ලගදි ගත්ත තමා වැඩි විස්තරයක් කියන්න දෙයක් නැ. මචෝ ඕක උබ අරගෙන කොච්චර කල්ද? usage එක කොහොමද ?

    එකම පර්ශ්නය චීන බඩු නේ වැඩිය විශ්වාස නැ.
     
    • Love
    Reactions: jikwitintant

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,769
    21,071
    113
    adala nene
    මමත් MI Power Bank 10400mAh එකක් ලගදි ගත්ත තමා වැඩි විස්තරයක් කියන්න දෙයක් නැ. මචෝ ඕක උබ අරගෙන කොච්චර කල්ද? usage එක කොහොමද ?

    එකම පර්ශ්නය චීන බඩු නේ වැඩිය විශ්වාස නැ.
    මන්ගාව 2ක් තියේ 2019 ගත්තෙ
    mi 10000mAh එකයි රෙඩ්මි 10000mAh එකකුයි තියෙන්නෙ
    ලොකු අවුලක් නෑ දෙකම තාම වැඩ පෝන් එක 2 පාරක් වගේ චාජ් කරන්න පුලුවන්
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ado energizer hodai neda, batterym hadana companyk neh, redmi 20K ekth hdi
    ගලවලාම බලල තමා නේද බලන්න වෙන්නේ ඇත්තටම energizer ම දාල තියනවද කියල. අනේ මන්ද වෙන විදියක් තියනවද කියල මචෝ?

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,427
    1
    32,095
    113
    - උඩරට -
    ඔය පවර් බෑන්ක් වල ඔය කියන තරම් පවර් එකක් නෑ බන් , 10,000 ක් කිව්වොත් 8000 ක් වගේ තියෙන්නේ.. ඒවා ඔක්කොම පෙන්න්නවා යූටියුබ් වල..
    හිතපන් 8000 ෆුල් චාර්ජ් කරාම ඒකෙනුත් අමතරව පවර් එකක් අපතේ යනවලු වැඩ ගන්නකොට..
    ඊට පස්සේ ඉතුරු වෙන්නේ පොඩ්ඩක්..
    උන් කිව්වොත් 4 පාරක් චාර්ජ් කරන්න පුලුවන් කියලා ප්‍රායෝගිකව එච්චර කරන්න බෑ..
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    මමත් MI Power Bank 10400mAh එකක් ලගදි ගත්ත තමා වැඩි විස්තරයක් කියන්න දෙයක් නැ. මචෝ ඕක උබ අරගෙන කොච්චර කල්ද? usage එක කොහොමද ?

    එකම පර්ශ්නය චීන බඩු නේ වැඩිය විශ්වාස නැ

    using two MI 20000 mAh for more than 3 years. worth for money