Power Bank පාවිච්චි කරන අය එන්න ප්රශ්නයක්
ප්රශ්නෙ මෙකයි 10000, 20000mah පවර් බැන්ක් චාජ් කරනකොට 2A, 3A චාජින් ඇඩැප්ටර් පට්ටෙට රත් වෙනවා,
එහෙම චාජ් කරලා උබලා පාවිච්චි කරන චාජින් ඇඩැප්ටර්
වල ආපු අවුල් මොනවද