Power Bank පාවිච්චි කරන අය එන්න ප්‍රශ්නයක්

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ප්‍රශ්නෙ මෙකයි 10000, 20000mah පවර් බැන්ක් චාජ් කරනකොට 2A, 3A චාජින් ඇඩැප්ටර් පට්ටෙට රත් වෙනවා,
    එහෙම චාජ් කරලා උබලා පාවිච්චි කරන චාජින් ඇඩැප්ටර්
    වල ආපු අවුල් මොනවද
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඇඩප්ටර් එකට නං මොකුත් උනේ නැහැ. හැබැයි කේබල් එකට කෙල උන. ඔය ගැන පැහිදිලි කිරීමක් කිරියේම මම දැක්කා. බලපන් ත්‍රෙඩ් එකක් ඇති.
     
    • Like
    Reactions: ctooi

    මොකක්ද පවර් බැන්ක් එක සහා ඇඩැප්ටර් එකෙ ජාතිය
    කෙබල් එකට මොකද උනෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    ඇඩප්ටර් එකට නං මොකුත් උනේ නැහැ. හැබැයි කේබල් එකට කෙල උන. ඔය ගැන පැහිදිලි කිරීමක් කිරියේම මම දැක්කා. බලපන් ත්‍රෙඩ් එකක් ඇති.

    Thread eke title eka kohomada thibbe? Phone ekata awlak wenne nadda?
     
    • Like
    Reactions: ctooi

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Thread eke title eka kohomada thibbe? Phone ekata awlak wenne nadda?

    මාත් මේ ඒ ත්‍රෙඩ් එක හොයන ගමන්. තාම හම්බුනේ නැහැ.

    ඌ කියලා තිබ්බ කාලයක් ගියාම රත්වෙලා අනං මනං වෙලා හිරියට චාර්ජ් වෙනෙන් නැති උනං අපි ඇඩප්ටර් එක මාරු කරනවනි. එහෙම ඇඩප්ටර් එකේ නෙමේ අවුල එන්නේ, කේබල් එකේ කිව්වා.

    මාත් වෙන කේබල් එකක් ගහලා බලද්දී වැඩ. හම්බුනොත් දාන්නම් ත්‍රෙඩ් එක.
     
    • Like
    Reactions: ruchira55

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සාමාන්‍යයෙන් රත්වෙන එකනම් කොයි චාජර් එක පාවිච්චි කරත් තියෙනව මොක ද සෑහෙන ප්‍රමාණයක වෙලාවක් යන නිසා. හැබැයි වැඩිපුර රත් වෙනවනම් ඒක චාජර් එකට වගේ ම පවර් බෑන්ක් එකටත් හො නැති තත්වයක්. කේබල් අවුල් නිසා හෝ නිවැරදි ඇම්පියර් ප්‍රමාණය එන්නෙ නැති නිසා වෙන්න පුළුවන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    මාත් මේ ඒ ත්‍රෙඩ් එක හොයන ගමන්. තාම හම්බුනේ නැහැ.

    ඌ කියලා තිබ්බ කාලයක් ගියාම රත්වෙලා අනං මනං වෙලා හිරියට චාර්ජ් වෙනෙන් නැති උනං අපි ඇඩප්ටර් එක මාරු කරනවනි. එහෙම ඇඩප්ටර් එකේ නෙමේ අවුල එන්නේ, කේබල් එකේ කිව්වා.

    මාත් වෙන කේබල් එකක් ගහලා බලද්දී වැඩ. හම්බුනොත් දාන්නම් ත්‍රෙඩ් එක.

    Thanks ban. Rep+
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    I have MI 20000 power bank and charging using s9 plus adapter. no issue

    S9 plus adapter එක ගොඩක් රත් වෙනවද, අත තිබ්බහාම පිච්චෙනවා වගෙ, කොච්චර වෙලා යනවද 1 led to 4 led full වෙන්න
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    සාමාන්‍යයෙන් රත්වෙන එකනම් කොයි චාජර් එක පාවිච්චි කරත් තියෙනව මොක ද සෑහෙන ප්‍රමාණයක වෙලාවක් යන නිසා. හැබැයි වැඩිපුර රත් වෙනවනම් ඒක චාජර් එකට වගේ ම පවර් බෑන්ක් එකටත් හො නැති තත්වයක්. කේබල් අවුල් නිසා හෝ නිවැරදි ඇම්පියර් ප්‍රමාණය එන්නෙ නැති නිසා වෙන්න පුළුවන්.

    Uba kiyanne phone charge karanakota phone eka rath wena eka hoda na kiyalada? Fan ekak dala charge karoth? Or 20 wage charge karala 15min interval ekak deela aaith charge karoth wena damage eka adu wei da?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම පාවිචිචි කරන්නේ Aukey 4 port power adapter එක. ඒකෙ නම් කිසි අවුලක් නෑ. 5v & 8A support එක.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම පාවිචිචි කරන්නේ Aukey 4 port power adapter එක. ඒකෙ නම් කිසි අවුලක් නෑ. 5v & 8A support එක.

    පවර් බැන්ක් එක නෙමෙයි අවුල ඇඩැප්ටර් එක ගොඩක් රත් වෙනවද මොකක්ද ඇඩැප්ටර් එක චාජ් කරන්න ගන්න
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Uba kiyanne phone charge karanakota phone eka rath wena eka hoda na kiyalada? Fan ekak dala charge karoth? Or 20 wage charge karala 15min interval ekak deela aaith charge karoth wena damage eka adu wei da?

    එහෙම නෙමෙයි සාමාන්‍යය ප්‍රමාණයට වඩා රත්වීම තමයි අවුලක් වෙන්නෙ. නැත්තම් සාමාන්‍යයෙන් රත්වීමක් තියෙනවනෙ. සමහර ෆෝන් තියෙනව ඒවල බිල්ඩ් එක අනුව එහෙම රත්වෙනව. සමහර ෆෝන් ඒ තරම් රත්වෙන්නෙ නෑ. අනිත් එක චාජර් එක ගැලපෙනවනම් හා නිවැරදි ඇම්පියර්, වෝල්ටේජ් ආදිය එනවනම් ගැටලුවක් නෑ තරමක් රත්වුණා කියල.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113

    එහෙම නෙමෙයි සාමාන්‍යය ප්‍රමාණයට වඩා රත්වීම තමයි අවුලක් වෙන්නෙ. නැත්තම් සාමාන්‍යයෙන් රත්වීමක් තියෙනවනෙ. සමහර ෆෝන් තියෙනව ඒවල බිල්ඩ් එක අනුව එහෙම රත්වෙනව. සමහර ෆෝන් ඒ තරම් රත්වෙන්නෙ නෑ. අනිත් එක චාජර් එක ගැලපෙනවනම් හා නිවැරදි ඇම්පියර්, වෝල්ටේජ් ආදිය එනවනම් ගැටලුවක් නෑ තරමක් රත්වුණා කියල.

    Ela. Rep+
     
    SanDieg

    Active member
  • Nov 7, 2011
    463
    79
    28
    S9 plus adapter එක ගොඩක් රත් වෙනවද, අත තිබ්බහාම පිච්චෙනවා වගෙ, කොච්චර වෙලා යනවද 1 led to 4 led full වෙන්න

    may be 2 to 3 hours but no heating
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පවර් බැන්ක් එක නෙමෙයි අවුල ඇඩැප්ටර් එක ගොඩක් රත් වෙනවද මොකක්ද ඇඩැප්ටර් එක චාජ් කරන්න ගන්න

    Power bank එක Anker.
    Adapter එක Aukey 4 port charger.

    එහෙම රත්වීම ක් නෑ.
     
    • Like
    Reactions: ctooi

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රශ්නෙ මෙකයි 10000, 20000mah පවර් බැන්ක් චාජ් කරනකොට 2A, 3A චාජින් ඇඩැප්ටර් පට්ටෙට රත් වෙනවා,
    එහෙම චාජ් කරලා උබලා පාවිච්චි කරන චාජින් ඇඩැප්ටර්
    වල ආපු අවුල් මොනවද

    මොකක් ද පවර් බෑන්ක් එක? කැපෑසිටි එකත්?
     
    • Like
    Reactions: ctooi