ඔරිජිනල් ඒවාත් එහෙමද
ගෙයයි වාහනෙයි දැක්කම උබට හිතුනේ ඌ ගාවා ඩරාස් එකෙන් ගත්තා එකක් ඇති කියල ද?ඔරිජිනල් ඒවාත් එහෙමද
kamak neවාහනෙ යටිං තියලා ගියාට කමක් නැත්ද? නැත්නම් වාහනේට අඩයක් වගේ රෝදෙ පිටිපස්සෙන් තිබ්බට කමක් නැත්ද?
ඔරිජිනල්ද ෆේක්ද කියන එක අදාල නැහැනේඔරිජිනල් ඒවාත් එහෙමද
kiyanna ba ithin, temu eken gaththada dannaගෙයයි වාහනෙයි දැක්කම උබට හිතුනේ ඌ ගාවා ඩරාස් එකෙන් ගත්තා එකක් ඇති කියල ද?

Wathura bothal mokada?ලොල් මම ගෙදරින් යන වෙලාවට charge වෙන්න ගහල තියන ඔක්කොම ගලවලා යන්නේ. ඊ ගාවට වතුර බෝතල්..
මම දවසක් වතුර බෝතලයක් (plastic) අතේ තියං හිටියා ටික වෙලාවකින් මගේ අත පිච්චෙනවා වගේ දැනුනා, ගණන් ගත්තේ නැතිව ආයේ අත පිහදාලා හිටපු විදිහටම හිටියා, ආයේ පිච්චුන. මොකද උනේ කියලා ටික වෙලාවක් හෙවුව. අන්තිමට තමා හොයා ගත්තේ බෝතලේට අවුව වැටිලා උත්තල කාචයක් වගේ වැඩ කරලා එහෙම උනේ කියලා. ඔය කඩේ තියන plastic, transparent 1L බෝතලයක්.. ඔය වගේ දෙයක් වීමේ සම්භාවිතාවක් තියනවා කෙලින්ම ඉර එළිය වැටුනොත් එහෙම.Wathura bothal mokada?