Power bank වාහනේ තියල යන්න ඵපෝ...🔥❌😦☹️

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    ඇලඩින්ගේ පහනේ බූතයා එන්න කලින් වගේ හරියට දුම දැම්මේ
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මේ තියලා තියෙන තැන තමයි අවුල.
    මගෙත් වාහනේ එකක් තියෙනවා.
    හැබැයි පිටිපස්සේ එහෙම ගිනි අව්ව වැටෙන නැති තැනක.

    ඒ රත් වෙන තරම ඉතින් ඕක කොහේ තිබුණත් රත් වෙනවා.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    owa danne godak welawata mada thiyena cabby eke ne,
    nathnam pitipassa seat eke.

    eth direct sunlight watena thanaka nam wahane athule hodatama rath wenwa.

    mnnm park karannema hewanak hoyan.

    kakko reewath gahak yata inna eka sepayi
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    anker recall awa miliyana ganakata
    recall apu model serial numbers check kara ganna , lankawe danatath recall karapu wath wikunanawa athi aniwa,

    recall apu cars walin ekkenek maruna lankawe air bag walin , thawa ekken icu airbag recall.

    lankawe cars recall ewa gana notice podiyata pattara wala yanne awadane adu wenna. aniwa power banks athi dahas ganan danatath sell karanna recall una.


    Baseus Recall​

    https://elakiri.com/threads/baseus-ගිනි-ගන්න-power-banks-models-recall-එකක්-ගිහින්-තියෙනවා-ඔය-recall-ගියපු-මොදල්ස්-ලංකාවේ-තාම-විකුණනවද-දන්නෙත්-නැහැ.2235278/


    Anker Recall​

    https://elakiri.com/threads/මාස-තුනකට-කලින්-anker-has-issued-voluntary-global-recalls-for-over-1-5-million-power-banks-එකක්-ගිහින්-models-සෙට්-එකක්ම-තියෙනවා.2235281/
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    වාහනෙ යටිං තියලා ගියාට කමක් නැත්ද? නැත්නම් වාහනේට අඩයක් වගේ රෝදෙ පිටිපස්සෙන් තිබ්බට කමක් නැත්ද?
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    වාහනෙ යටිං තියලා ගියාට කමක් නැත්ද? නැත්නම් වාහනේට අඩයක් වගේ රෝදෙ පිටිපස්සෙන් තිබ්බට කමක් නැත්ද?
    kamak ne
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ඔරිජිනල් ඒවාත් එහෙමද
    ඔරිජිනල්ද ෆේක්ද කියන එක අදාල නැහැනේ
    බැටරියෙ හැටිම තමයි රත් උනාම ගිනි ගන්න පුලුවන් කියන එක

    අර ඩෑශ් කෑම් ගැන ත්‍රෙඩ් එකේ කට්ටිය කියලා තිබුනෙ බැටරි නැති කැම් ගන්න සුපර් කැප් තියන කැම් ගන්න කියලා ඕක තමයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ලොල් මම ගෙදරින් යන වෙලාවට charge වෙන්න ගහල තියන ඔක්කොම ගලවලා යන්නේ. ඊ ගාවට වතුර බෝතල්..
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ගෙයයි වාහනෙයි දැක්කම උබට හිතුනේ ඌ ගාවා ඩරාස් එකෙන් ගත්තා එකක් ඇති කියල ද?
    kiyanna ba ithin, temu eken gaththada danna :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    Wathura bothal mokada?
    මම දවසක් වතුර බෝතලයක් (plastic) අතේ තියං හිටියා ටික වෙලාවකින් මගේ අත පිච්චෙනවා වගේ දැනුනා, ගණන් ගත්තේ නැතිව ආයේ අත පිහදාලා හිටපු විදිහටම හිටියා, ආයේ පිච්චුන. මොකද උනේ කියලා ටික වෙලාවක් හෙවුව. අන්තිමට තමා හොයා ගත්තේ බෝතලේට අවුව වැටිලා උත්තල කාචයක් වගේ වැඩ කරලා එහෙම උනේ කියලා. ඔය කඩේ තියන plastic, transparent 1L බෝතලයක්.. ඔය වගේ දෙයක් වීමේ සම්භාවිතාවක් තියනවා කෙලින්ම ඉර එළිය වැටුනොත් එහෙම.

    වාහනේ තියන ඇන්ගල් එකයි බෝතලේ තියන විදිහට ගත්තාම කෙලින්ම ඉර එළිය වැටිලා ඔය වගේ දෙයක් වෙන්න හෙන අඩු සම්භාවිතාවක් තියෙන්නේ වෙන්න පුළුවන්, power bank වගේ තමා, ඒ උනත් වෙන්න පුළුවන්..
     
    • Like
    • Wow
    Reactions: CoolMan88 and Choot