![]()
mage nan phone eka dawas 3k ginnak nathuwa thiyenawa
z3![]()
standby නම් මාසයක් හරි තියාගත්ත හැකි බන්..


![]()
mage nan phone eka dawas 3k ginnak nathuwa thiyenawa
z3![]()


මගෙත් දවස් 3ක් නම් පාවිච්චි කරතහැකි ගේමක් නැතුව, ඒ උනත් මට එහෙ මෙහෙ යනකොට පාවිච්චි කරන්න එකක් ගන්න ඕනේ.
උඹලගේ උපදෙස් වලට බොහොත් ෂුකිරියා.... කවුරුහරි කියපල්ලකෝ මේවා පාවිච්චි කරන එක ෆෝන් එකේ බැටරියට අවුල්ද කියල.....![]()
Aththatama umala phone eka use karanawada?



