ඇමෙරිකාවෙ කියලා වෙනසක් නෑ බං. එහෙත් ලයිට් කපනවා. චිකාගො වල servers වගයකට මම remote support දෙනවා. මේ මාසෙ දැනට 2පාරයි, ගිය මාසෙ 10 පාරක් විතර වැස්සටයි හුලඟටයි නිසා උන්ට ලයිට් නැතුව ගියා.මෙච්චර පොඩි රටෙත් කරන්ට් එක කපනවා නම්. ඇමෙරිකාව වගේ ලොකු රටක් නම් ලංකාව හැමදාම අදුරේ තමා ඉන්න වෙන්නේ
උඹ ලයිට් කපනකන් බලං ඉන්නවද ?ගල්කිස්සට ලයිට් කපන්නේ නැද්ද බං, 8.30 පහුවුනා, තවම කැපුවේ නෑනේ
![]()

ගල්කිස්සට ලයිට් කපන්නේ නැද්ද බං, 8.30 පහුවුනා, තවම කැපුවේ නෑනේ
![]()

උඹ ලයිට් කපනකන් බලං ඉන්නවද ?![]()




ගමයා;13092656 said:hari mama dan mandalayata call kara dan kapai![]()



දැන් කපන්නේ නැතුව රෑට එහෙම කැපුවොත්
රෑට කපන්න තියාගන්නේ නැතුව නැතුව පැය දෙකම දැන් කපන්න කියපන්
(me magul 4n eke sin Unicode weda karanne nea) apitath 8.30 ta kapuwe na. mama CEB call karala kivva. eyala kivva hari pute dan kapanawa kiyala.
oon mama dan computer eka off karanawa. UPS ekath kela wela thiyennne



ඒකනෙ බං ceb එකෙන් කියලා තියෙන්නෙ සමහර පැති වලට විතරයි කපන්නෙ කියලා.colombo vitarane nuwara paththata ehema nene.