


පිස්සුද බං.. මෙහෙ හැමදාම දවල්ට ලයිට් කපනව... ව්පා වෙනව.... මෙහේ තියෙන්නෙ ජෙනියක්නෙ.... එකයි.... අපේ ඔෆිස් එකෙත් හමදාම ජෙනි තමා...



kandy kpnne ne wage ne. . . .elaz. . .
loke diyunuma shishtaacharaya Raawana rajathumage paramparawen ena athi daksha loke mulma guwan yanawa nipadawapu mulinma adum adapu diyunu halayan wana sinhalayange rata hinda wenna athiLankawa nam tawa awurudu 50 katawat diyunu wena ratak nevei.
dan uddet na, ahasa usata naya................. Hariyata service ekak wat dee ganna ba..
eg - electricity, internet
Ascharya tamai.
lankawe tiyena gal aguru balagareta genne cheene tiyena baalama gal aguru. eka environment ekata full chater. Commission gahanawa ati ekenut ambanata, laba ekak aran.
samahara areas missing ne ban
මෙහෙත් දාලා නෑ. උඹ ජෙල ඔලුවෙ ගාගනින්අපිට ලයිට් කපන්නෙ නෑ උබලට කපන නිසා ජෙල නේද!![]()
