Power supply help

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    යකෝ බෝඩ් එකට නෙමෙයි පවර් සප්ලයි එක ගන්න ඕන දාල තියන කොමපොනන්ට් වලට
    දැනට ගොඩක්ම පවර් එකක් යන්නෙ VGA වලට
    ඒ ඇරුනම් අර කලින් කියලා තියනවා වගේ PC එකට වොට් 200ක් වගේ තමයි යන්නෙ
    ඔන්ලයින් කැල්කියුලේටර් තියනවා පවර් එක හදන ඒම එකකින් බලපන් උබේ කොමපොනන්ට් වලට කොයි තරම් පවර් එකක් ඕනද කියලා ඉට වඩා පොඩ්ඩක් වැඩි එකක් හොද බ්‍රෑන්ඩ් එකකින් ගනින් (Corsiar, Seasonic)
    ඔය 1500ට තියන ඒවා නම් සත පහක වැඩක් නැහැ හොද
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    Watt gaana awlak na.around 450W hodatama athi normal VGA ekak ekka unath.Eth hoda brand ekakin Brand New ekak daanna.1800ta 2000ta thiyena ewanam hithannawath epa.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    යකෝ බෝඩ් එකට නෙමෙයි පවර් සප්ලයි එක ගන්න ඕන දාල තියන කොමපොනන්ට් වලට
    දැනට ගොඩක්ම පවර් එකක් යන්නෙ VGA වලට
    ඒ ඇරුනම් අර කලින් කියලා තියනවා වගේ PC එකට වොට් 200ක් වගේ තමයි යන්නෙ
    ඔන්ලයින් කැල්කියුලේටර් තියනවා පවර් එක හදන ඒම එකකින් බලපන් උබේ කොමපොනන්ට් වලට කොයි තරම් පවර් එකක් ඕනද කියලා ඉට වඩා පොඩ්ඩක් වැඩි එකක් හොද බ්‍රෑන්ඩ් එකකින් ගනින් (Corsiar, Seasonic)
    ඔය 1500ට තියන ඒවා නම් සත පහක වැඩක් නැහැ හොද

    :yes::yes::yes:

    pc partpicker

    mekata gihilla ube system eka hadala balapan. total power draw eka pennanawa.

    gahanna hithan inne mid range card ekak nam 450W ekak hodatama athi. eth oya kiyala tiyanawa wage honda brand ekakin ekak ganna. laaba PSU nam wadak na. owage aul hinda anik parts walatath kela wenawa.

    bronze certified ekak wage ganna :yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    VGA එකක් දැන්ම හයි කරන්නෙ නැහැ
    සල්ලි මදි අය්යෙ
    දානව නන් හොද එකක් දාන්න එපෑයි
    මන් එතකන් වැඩ කරන්න හදන්න බැලුවෙ
    නැත්තන් වොරන්ටි නිකන් ඉවර වෙනවනෙ :sorry:

    Watt gaana awlak na.around 450W hodatama athi normal VGA ekak ekka unath.Eth hoda brand ekakin Brand New ekak daanna.1800ta 2000ta thiyena ewanam hithannawath epa.
    කොහොමද අය්යෙ ඔරිජිනල් එව හොයන්නෙ?
    ඒකක් කියක් වෙය්ද
    සල්ලි මදිනෙ ඒකය් අවුල :(
    සාමන්ය කේසින් එකට මෙ බෝඩ් එක හය් කරන්නත් බෑනෙ
    එපාවෙල ඉන්නෙ
    කෙසින් එකකුත් හයදාක් වෙනවා :sorry:

    450W ekak dapan honda brand ekak gannin seasonic , silverstone ,corsair...
    radimax also ok
    කීයක් වේය්ද?

    :yes::yes::yes:

    pc partpicker

    mekata gihilla ube system eka hadala balapan. total power draw eka pennanawa.

    gahanna hithan inne mid range card ekak nam 450W ekak hodatama athi. eth oya kiyala tiyanawa wage honda brand ekakin ekak ganna. laaba PSU nam wadak na. owage aul hinda anik parts walatath kela wenawa.

    bronze certified ekak wage ganna :yes:
    W 200 ගානය් නෙ යන්නෙ :shocked:
    VGA එකක් නන් නෑ
    ඒක පස්සෙ හය් කරන්නෙ :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    https://www.msi.com/Motherboard/H110M-GAMING.html

    මේ ත්‍රෙඩ් එක දාපු යාලුවා තරහ වෙන්න එපා මටත් පොඩි අවුලක් තියෙනවා
    ඔන්න ඔය MH110M බෝර්ඩ් එකට සෙට් වෙන PS එකක් කියන්න පුලුවන්ද
    HDD නම් දෙකක් වගේ ගහන්න ඉන්නේ SSD සහ SATA 1TB සහ 500GB විදියට
    VGA එකක් නම් දැනට ගහන්න අදහසක් නැහැ පොඩ්ඩක් හොඳ පවර් සප්ලයි එකක් කියන්න
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    https://www.msi.com/Motherboard/H110M-GAMING.html

    මේ ත්‍රෙඩ් එක දාපු යාලුවා තරහ වෙන්න එපා මටත් පොඩි අවුලක් තියෙනවා
    ඔන්න ඔය MH110M බෝර්ඩ් එකට සෙට් වෙන PS එකක් කියන්න පුලුවන්ද
    HDD නම් දෙකක් වගේ ගහන්න ඉන්නේ SSD සහ SATA 1TB සහ 500GB විදියට
    VGA එකක් නම් දැනට ගහන්න අදහසක් නැහැ පොඩ්ඩක් හොඳ පවර් සප්ලයි එකක් කියන්න

    මම තරහ නෑ :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම තරහ නෑ :no:
    අඩෝ මම බෝර්ඩ් එක 7500කට වගේ ගත්තේ MSI ලංකාවට ගෙන්නන උන්ගෙන් අවුරුදු 4ක් වොරන්ටි එක්ක බ්‍රෝ i3 සික්ස් ජේන් ප්‍රොසෙසර් එකකුත් සෙට් කරගත්තා 12කට රේඩින්ටන් උන්ගෙන් වියට්නාම් ගහන හොඳ එක රැම් එකකුයි පවර් සප්ලයි එකකුයි සෙට් කරගන්න තමා ඕනා දැන්
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අඩෝ මම බෝර්ඩ් එක 7500කට වගේ ගත්තේ MSI ලංකාවට ගෙන්නන උන්ගෙන් අවුරුදු 4ක් වොරන්ටි එක්ක බ්‍රෝ i3 සික්ස් ජේන් ප්‍රොසෙසර් එකකුත් සෙට් කරගත්තා 12කට රේඩින්ටන් උන්ගෙන් වියට්නාම් ගහන හොඳ එක රැම් එකකුයි පවර් සප්ලයි එකකුයි සෙට් කරගන්න තමා ඕනා දැන්
    මන් MSI MB එක ගත්තෙ 23500ට :sorry:
    දැන් සල්ලි නැතුව ඉන්නෙ PSU එකක් ගන්න :rofl:
    නෝමල් casing වලට මේ board එක සෙට් වෙන්නෙත් නැහැ
    එප වෙනව :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මන් MSI MB එක ගත්තෙ 23500ට :sorry:
    දැන් සල්ලි නැතුව ඉන්නෙ PSU එකක් ගන්න :rofl:
    නෝමල් casing වලට මේ board එක සෙට් වෙන්නෙත් නැහැ
    එප වෙනව :(
    mama nam use karapu casing ekak ban gathhte
    kohenda board eka gaththe uba
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    mama nam use karapu casing ekak ban gathhte
    kohenda board eka gaththe uba

    ගාල්ලෙ කඩෙකින්
    කොලබ එන්න බෑ අය්යෙ
    මන් තැන් දන්නෙත් නැහැ
    දුරත් වැඩිනෙ :(

    එක පැත්තක වීදුරුවක් තියෙන කෙසින් එක කීයක් වෙය්ද?
    මෙකෙ බොඩ් එකෙ led ලයිට් තියෙ :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගාල්ලෙ කඩෙකින්
    කොලබ එන්න බෑ අය්යෙ
    මන් තැන් දන්නෙත් නැහැ
    දුරත් වැඩිනෙ :(

    එක පැත්තක වීදුරුවක් තියෙන කෙසින් එක කීයක් වෙය්ද?
    මෙකෙ බොඩ් එකෙ led ලයිට් තියෙ :yes:
    one side glass ekada macho mama ubata ona nam heta balala kiyannam
    awulak nethnam 0768249660 menna me number ekata call ekak deepan ko 11 pm wage machan
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    මන් MSI MB එක ගත්තෙ 23500ට :sorry:
    දැන් සල්ලි නැතුව ඉන්නෙ PSU එකක් ගන්න :rofl:
    නෝමල් casing වලට මේ board එක සෙට් වෙන්නෙත් නැහැ
    එප වෙනව :(
    බොට මඩු වලිගෙන් ගහන්න ඕනේ.:angry: කලිනුත් තෙරෙඩ් එකක් දැම්ම නේද budget එකට හරියන pc එකක් ඉල්ලලා? ඔය දැන් ඔක්කොම කියන ඒවා අහලා අන්තිමට කෙලියා නේද 23500 බොරුවට mb එකකට?කොලබ ඕක 20ක් වත් වෙන්නේ නෑ. budget එක අවුල්නම් 12-15 තියෙන mb එකක් ගහලා හොද psu එකක් ගහන්න තිබ්බ උබට. දැන් pc එකේ ඕනෙම දේවල්වලට සල්ලි නෑ උබට. එන අවුරුද්දේ A/L කිව්වනේද?:oo:

    P:S -
    PSU එකක් ගද්දි හොද එකක් එකවරම ගනින්. පස්සේ ආයෙත් උබම එයි pc එක ඕන වෙන්නේ නෑ, අරක පිච්චිලා, මේක පිච්චිලා, කඩෙන් warranty දෙන්න බෑ කිවවා, කඩේ හරි නෑ කියාගෙන. Corsair,Silverstone,SeaSonic,FSප්,Cooler Master වගේ හොද brand එකකින් 450w-550w එකක්වත් ගනින්. ඉස්සරහ ගහන්න ඉන්න vga එක ගැන හිතලා ගනින්.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බොට මඩු වලිගෙන් ගහන්න ඕනේ.:angry: කලිනුත් තෙරෙඩ් එකක් දැම්ම නේද budget එකට හරියන pc එකක් ඉල්ලලා? ඔය දැන් ඔක්කොම කියන ඒවා අහලා අන්තිමට කෙලියා නේද 23500 බොරුවට mb එකකට?කොලබ ඕක 20ක් වත් වෙන්නේ නෑ. budget එක අවුල්නම් 12-15 තියෙන mb එකක් ගහලා හොද psu එකක් ගහන්න තිබ්බ උබට. දැන් pc එකේ ඕනෙම දේවල්වලට සල්ලි නෑ උබට. එන අවුරුද්දේ A/L කිව්වනේද?:oo:

    P:S -
    PSU එකක් ගද්දි හොද එකක් එකවරම ගනින්. පස්සේ ආයෙත් උබම එයි pc එක ඕන වෙන්නේ නෑ, අරක පිච්චිලා, මේක පිච්චිලා, කඩෙන් warranty දෙන්න බෑ කිවවා, කඩේ හරි නෑ කියාගෙන. Corsair,Silverstone,SeaSonic,FSප්,Cooler Master වගේ හොද brand එකකින් 450w-550w එකක්වත් ගනින්. ඉස්සරහ ගහන්න ඉන්න vga එක ගැන හිතලා ගනින්.
    ado aruge mb eke gana nam wedi thama
    galle walata yanakota samahara wita cost eka add welada danne ne

    ado 550w hoda ewa unity eke thiyenawa ewa shape da hoda brand kiyala boruwata gahapuwath thiyenawa ekai saho
     
    ඉතින් අය්යෙ පොඩි mb නැහැනෙ :(
    මන් හැමතැනම හෙවුවා
    h110 කියල එකක් තිබුනා
    ඒක හොද නෑ කියුවා :sorry:

    අනෙ මට ගාන කියන්නකො
    අය්ය තිස් වෙනිද 20000ක් දෙන්නන් කිව්ව :D
    මට ගන්න ඔන HDD එකය් casing එකය් PSU එකය් :D

    one side glass ekada macho mama ubata ona nam heta balala kiyannam
    awulak nethnam 0768249660 menna me number ekata call ekak deepan ko 11 pm wage machan
    thx අය්යෙ

    ado aruge mb eke gana nam wedi thama
    galle walata yanakota samahara wita cost eka add welada danne ne

    ado 550w hoda ewa unity eke thiyenawa ewa shape da hoda brand kiyala boruwata gahapuwath thiyenawa ekai saho
    අවුරුදු තුනක් වගකියනව
    එක නැතුව 20000ට දෙන්නන් කිව්ව අවුරුද්දට දල :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් අය්යෙ පොඩි mb නැහැනෙ :(
    මන් හැමතැනම හෙවුවා
    h110 කියල එකක් තිබුනා
    ඒක හොද නෑ කියුවා :sorry:

    අනෙ මට ගාන කියන්නකො
    අය්ය තිස් වෙනිද 20000ක් දෙන්නන් කිව්ව :D
    මට ගන්න ඔන HDD එකය් casing එකය් PSU එකය් :D

    thx අය්යෙ

    අවුරුදු තුනක් වගකියනව
    එක නැතුව 20000ට දෙන්නන් කිව්ව අවුරුද්දට දල :sorry:
    h110 eka hodai ban gaming pro eka :angry::angry::angry:
    ubata hdd ona putha mona wage ekakda ado mama 500gb ekak thiyenawa mata suppler kenekgen hambela karanna deyak naha packing pitin thiyenne 3000 kata denawa bro ube kawuru hari innawa nam kiyapan
    wagakeema adu karala ganna epa bro kada karayo awurudu 3nai denne ekko dekai
    lankawata gennana eka awurudu 4k denawa:yes: ubata one nam cooler master eke ganath mama heta balala kiyannam hebei ban galle walata itin ubata pronto thama karanna wenne colombo walin eth paduwak wena ekak nehe mokada ubata oheta wada nam labeta ganna puluwan wei

    http://www.okelta.com/

    this is our web site macho api normal company walata wage thama badu danne
    elakiri eke unta help ekak denawa apen badu gaththa un innawa elakiri eke
    :yes::yes: wagakeema denawa sadarana mila saho:yes::yes:
     
    අපරාදෙ කලින් දන්නව නන් ගන්නව :(
    මන් i5 processor එක 25000කට දීල i3 එකක් ගන්නව ඒක මන් ගත්තෙ 34000ය් පාවිච්චි කලෙත් නැ තවම :(
    සල්ලි මදි :(