Power Supply Help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Intel Atom බෝඩ් එකකට ATX 500W Power Supply එකක් දාලා තිබුණේ
    DVD Player එකයි
    හාඩ් එකයි විතරයි තිබුණේ

    එක පිචුණා වයර් දෙකක් එකට වැදිලා CD Player එකේ ඊට පස්සේ මන් ගෙනාපු W450 එකක් එකත් පිචුණා මන් හිතන්නේ මදි නිසා කියලා W ගාන අද Shop Call කරාම එයා කියනවා Atom වලට W 350 , 450 ඇති කියලා ඒ ගාන ඇතිද ?
     
    • Like
    Reactions: kinkon

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,832
    1,843
    113
    Intel Atom බෝඩ් එකකට ATX 500W Power Supply එකක් දාලා තිබුණේ
    DVD Player එකයි
    හාඩ් එකයි විතරයි තිබුණේ

    එක පිචුණා වයර් දෙකක් එකට වැදිලා CD Player එකේ ඊට පස්සේ මන් ගෙනාපු W450 එකක් එකත් පිචුණා මන් හිතන්නේ මදි නිසා කියලා W ගාන අද Shop Call කරාම එයා කියනවා Atom වලට W 350 , 450 ඇති කියලා ඒ ගාන ඇතිද ?

    A good Atom system doesnt use more than 150 - 200 Watts. I have seen many with 90W PSUs.
     
    • Like
    Reactions: Nadun26

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Intel Atom බෝඩ් එකකට ATX 500W Power Supply එකක් දාලා තිබුණේ
    DVD Player එකයි
    හාඩ් එකයි විතරයි තිබුණේ

    එක පිචුණා වයර් දෙකක් එකට වැදිලා CD Player එකේ ඊට පස්සේ මන් ගෙනාපු W450 එකක් එකත් පිචුණා මන් හිතන්නේ මදි නිසා කියලා W ගාන අද Shop Call කරාම එයා කියනවා Atom වලට W 350 , 450 ඇති කියලා ඒ ගාන ඇතිද ?

    හොදටම අැති
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113

    thank you

    A good Atom system doesnt use more than 150 - 200 Watts. I have seen many with 90W PSUs.

    thank you machan ehanm 450 ekk ganawa.

    හොදටම අැති

    thank you

    thank you

    200W athi,

    thank you machan

    e gana athi.

    thank you machan

    thank you machan
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක් ද මොඩල් නම්බර් එක? සාමාන්‍යයෙන් ගොඩක් පවර් යූස් කරන්නෙ නෑ ඔය බෝඩ්. හැබැයි 450 කියල තියෙන නෝමල් පවර්සප්ලයිවල ගොඩක් වෙලාවට තියෙන්නෙ ඊට ගොඩක් අඩු වොට් ගානක්. ඒ වුණත් ඒ වගේ එකකින් සාමාන්‍යයෙන් මැෂින් එකක් වැඩ කරනව.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මොකක් ද මොඩල් නම්බර් එක? සාමාන්‍යයෙන් ගොඩක් පවර් යූස් කරන්නෙ නෑ ඔය බෝඩ්. හැබැයි 450 කියල තියෙන නෝමල් පවර්සප්ලයිවල ගොඩක් වෙලාවට තියෙන්නෙ ඊට ගොඩක් අඩු වොට් ගානක්. ඒ වුණත් ඒ වගේ එකකින් සාමාන්‍යයෙන් මැෂින් එකක් වැඩ කරනව.

    බෝඩ් එකේ Model එක D945GCLF