Power Users in EK

Status
Not open for further replies.

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,378
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    Try putting some threads with nude pics and lot of sri lankan websites as much as you can. Next day when you are logging you'll get an amazing power that you'll never know :yes:

    ඔය කියන්නෙ බලෙං මාමයිට් ගාගන්න විදියනේ :lol:
    ඒකත් මාර පවර් එකක් තමා
     
    • Like
    Reactions: blacktarzan

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    spam paarak dala balapan mokda wenne kiyala... account eka pitinma sorry dot com... :lol:

    See this is a good example , How mods act !:cool:

    nv1vgl.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,144
    113
    Forest
    ඔය කියන්නෙ බලෙං මාමයිට් ගාගන්න විදියනේ :lol:
    ඒකත් මාර පවර් එකක් තමා

    Ow GT personally kiyala tiyei power eka kohoma ekadda kiyala :P Power eka digu kaalayak tiyaaganna oninun IDs godak use karahan. Ethakota power eka permanent wenawa:rofl:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මේක හරියට එළකිරි එකට බුද්ධි අංශය බස්සලා වගේ :P
    අවුලක් නැහැ අපි වරදක් කරන්නේ නැත්නම්
    මොකටද බය වෙන්නේ ;) මරාගෙන මැරෙන බොම්බ ප්‍රහාරයක්
    එල්ල කරලා Power Users එකෙක් දෙන්නෙක් අයින් කරමු ද? :D:confused:
     
    • Like
    Reactions: thilangr8

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    me thiyenne weda... onna owa hoda examples.. mods la kiyanne meyalata :lol:
    apith machan ude idan re wenakam rasthi gahanne, mod karanne, up karanne
    owaye idan ne ekai thread ekakma demme

    :cool::cool::cool:
    me wade mara lesi ban
    mata wbb eke deparak warnings awa
    ewath hodin kiyala forum rules quote karala
    balapan wada kochchara neat da kiyala unge :dull:
     

    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ලොක්කා දැක්කොත් හරි අර සීඅයිඩී කාරයෙක් දැක්කොත් හරි මටත් බඩු පැකට් :eek::lol:

    හිහි... උබ එහෙම නෙමෙයි නේද සෝමේ අයියව බෑන් කලේ?:eek:
     
    Status
    Not open for further replies.