PowerDirector 14 Ultra මේ_ගාණට වටිනවා නේද

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    PowerDirector 14 Ultra මේ_ගාණට වටිනවා නේද

    මචං මම මේ සොෆ්ට් එක ගන්න කියලා හදන්නේ.මම ආසම video editing Software එක තමා මේක.මාරම fast.පත ඩිස්කවුන්ට් එකක් දීලා තියෙන්නේ.මේ ගාණට මේක හොදටම වටිනවා නේද.:):):)මේක මේ තරම් අඩු වෙලා තියෙන්නේ අළුත් එක එන්න ලං වෙලා හින්දද?

    mOAjmJj.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,192
    8,912
    113
    Dubai
    මේ පරන ඒව රිලීස් කරපු දින. මේවා බලපුවාම ලගදිම අලුත් එක රිලීස් වෙයි මචන්

    PowerDirector 14 - 9/2015
    PowerDirector 13 - 9/2014
    PowerDirector 12 - 9/2013
    PowerDirector 11 - 9/2012
    PowerDirector 10 - 10/2011
    PowerDirector 9 - 11/2010
    PowerDirector 8 - 8/2009
    PowerDirector 7 - 5/2008
    PowerDirector 6 - 3/2007
    PowerDirector 5 - 12/2005
    PowerDirector 4 - 4/2005
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    Adobe Premiere Elements wage nam hodai hebei matath lesi meka thamai filmora ehema pavichi kara tikak slow.

    මේ පරන ඒව රිලීස් කරපු දින. මේවා බලපුවාම ලගදිම අලුත් එක රිලීස් වෙයි මචන්

    PowerDirector 14 - 9/2015
    PowerDirector 13 - 9/2014
    PowerDirector 12 - 9/2013
    PowerDirector 11 - 9/2012
    PowerDirector 10 - 10/2011
    PowerDirector 9 - 11/2010
    PowerDirector 8 - 8/2009
    PowerDirector 7 - 5/2008
    PowerDirector 6 - 3/2007
    PowerDirector 5 - 12/2005
    PowerDirector 4 - 4/2005

    :yes::love:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    coupon: web5p
    oka gahuwama thawa 5% adu wenawa oya ganenuth
     

    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    මම නම් powerdirector පට්ට ගැහුවා.හැබැයි සල්ලි දීලා නම් ගත්තෙ නෑ.slow උනෙත් නෑ.:no:ඒකෙන් පස්සෙ premiere pro වලට මාරු උනා.එකෙයි ඔකෙයි ලොකු වෙනසක් නෑ.Premiere pro එක අරකට වඩා advance තමයි.ඒත් අල්ලගන්න අමාරු නෑ. මාර options ගොඩක් තියෙනවා.:nerd:
    powerdirector එකේ වගේම අරකෙත් timeline තියෙනවා බය වෙන්න දෙයක් නෑ.මමත් දවස් 2 3න් අල්ල ගත්ත.පුලුවන් නම් Premiere Pro උත්සහ කරලා බලන්න.
    ශුවර් නැත්නම් tutorial එකක් වගේ බැලුවා නම් වැඩේ සෙට් වෙනවා. :yes::yes:
    පල්ලෙහා තියෙන්නෙ මම Powerdirector එකෙනුයි Premiere Pro එකෙනුයි එඩිට් කරපුවා.වෙනස බලන්න :rolleyes::yes:


    Powerdirector

    Adobe Premiere Pro