PowerDirector 14 Ultra මේ_ගාණට වටිනවා නේද
මචං මම මේ සොෆ්ට් එක ගන්න කියලා හදන්නේ.මම ආසම video editing Software එක තමා මේක.මාරම fast.පත ඩිස්කවුන්ට් එකක් දීලා තියෙන්නේ.මේ ගාණට මේක හොදටම වටිනවා නේද.

මේක මේ තරම් අඩු වෙලා තියෙන්නේ අළුත් එක එන්න ලං වෙලා හින්දද?

ඒකෙන් පස්සෙ premiere pro වලට මාරු උනා.එකෙයි ඔකෙයි ලොකු වෙනසක් නෑ.Premiere pro එක අරකට වඩා advance තමයි.ඒත් අල්ලගන්න අමාරු නෑ. මාර options ගොඩක් තියෙනවා.