හහ්හා යකෝ මාත් EY තමා. උඹ තාම වැඩ කරනවද ඒකෙ?
ඔව් බන්. මන් උබට PM එකක් දාන්නම් එහෙනම්
Ubata hodama option Eka tama wife ta msc or two years post graduate certificate ekak dala Canada panina yaka. Ubata 5, years dependant visa hambenawa. Pr daganna time athi. Danma palayan. Passe adanna wei.
එ විදියට ඔසී බැරි වෙයිද ?
------ Post added on Jun 8, 2021 at 6:44 PM