PR අරගෙනම රට යන්න මෙ සුදුසුකම් ඇති ද??

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    හහ්හා යකෝ මාත් EY තමා. උඹ තාම වැඩ කරනවද ඒකෙ?

    ඔව් බන්. මන් උබට PM එකක් දාන්නම් එහෙනම් 😁

    Ubata hodama option Eka tama wife ta msc or two years post graduate certificate ekak dala Canada panina yaka. Ubata 5, years dependant visa hambenawa. Pr daganna time athi. Danma palayan. Passe adanna wei.

    එ විදියට ඔසී බැරි වෙයිද ?
    ------ Post added on Jun 8, 2021 at 6:44 PM
     
    • Like
    Reactions: KMAInteract

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Wenas wenawa nan wenas wenna tiyenne onshore only eka offshore unath puluwan kiyala wenas wena eka witarak wei mata nan hithenne. Wena rules nam wenas karai kiyala hithanna amarui.

    Habai offshore open karoth ubata chance ekak enna ida tiyenawa. E mokata unath ielts 8 aniwaryai job sponsorship newei nam. Eka 100% sure.
    Hethuwa PR aran kattiya maru wenna ida tiyena nisa wennath puluwan. 😄 habai ithin hoda reputed company ekaka hoda job ekak nam ehema maru wenna hethuwakuth nane.

    Eka hoda option ekak me dawaswala.
    @VPS09 menna meka ganna puluwan nam ganin. Oka tamai ubata thiyena hodama chance eka.

    එලම මචන්. ඒක වත් බලමු 😁 .

    අඩේ තව දෙයක් දැන ගන්න ඔනෙ. කොහෙ හරි PR සෙට් උනා කියමුකෝ කවද හරී. අම්මවයි තත්තාවයි ගන්න පුලුවන් වෙයිද බන් එ රටට? වයස නිසා තනියම දාල යන්න වෙන්නෙ නැ
     
    Last edited:
    • Sad
    Reactions: KMAInteract

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    එලම මචන්. ඒක වත් බලමු 😁 අපේ එවුන් යන්න දෙයිද දන් නැ බන්. පොඩ්ඩක් ප්‍රොමෝට් කරල උඩට ගන්න අයිඩියා එකකුත් තියෙනව වගේ අපෙ ඩිපාට්මන්ට් එකෙ එවුන්ට.

    අඩේ තව දෙයක් දැන ගන්න ඔනෙ. කොහෙ හරි PR සෙට් උනා කියමුකෝ කවද හරී. අම්මවයි තත්තාවයි ගන්න පුලුවන් වෙයිද බන් එ රටට? වයස නිසා තනියම දාල යන්න වෙන්නෙ නැ

    Mokak karath parakku wenna epa. Parakku wela api dan paw gewanawa.

    PR set wena gamanma parents lata PR ganna nam ba. But ekatath widi tiyenawa kiyala ahala tiyenawa. Pawle uba witarada inne? Ehenan chance ekak tiyenawa danna widiyata.
     
    • Like
    Reactions: KMAInteract

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    575
    458
    63
    ඔව් බන්. මන් උබට PM එකක් දාන්නම් එහෙනම් 😁

    එ විදියට ඔසී බැරි වෙයිද ?
    ------ Post added on Jun 8, 2021 at 6:44 PM
    Aussie bari wena ekak na bn eth sure karanna ba. Hamadama stress eke inna wenne pr gana hitha hitha. Hope ekak thiyenawa south Australia wage gihin master ekak karoth. E karala professional year ehemath karanna wei. Habai ethanath 5 years work karanna chance Eka thiyenawa ubata. Hope ekak thiyenawa habai. E path ekath balapan. Mehe idan direct nam ba bn. Mata visa thiyagenath yanna baruwa inne. Un care karanne na minissu gana.
     
    • Like
    Reactions: KMAInteract

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් බන්. මන් උබට PM එකක් දාන්නම් එහෙනම් 😁

    එ විදියට ඔසී බැරි වෙයිද ?
    ------ Post added on Jun 8, 2021 at 6:44 PM

    Practically patta amarui. Wiyadam karana ganath aparade wenna puluwan. Ubata hitheyi lankawe job eka karan hitiyanam hodai kiyala. Meka nam karannama epa. Wena karannama deyak natnam try karala balapan.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Mokak karath parakku wenna epa. Parakku wela api dan paw gewanawa.

    PR set wena gamanma parents lata PR ganna nam ba. But ekatath widi tiyenawa kiyala ahala tiyenawa. Pawle uba witarada inne? Ehenan chance ekak tiyenawa danna widiyata.

    😯 එහෙමද, මන් හිතුවෙ තව අවුරුදු 2කින් වගේ ට්‍රයි කරන්න. එහෙනම් දැන් ඉදන්ම ගේමක් ගහන්න වෙයි වගේ.

    එයාලට PR නැතුව ඩිපෙන්ඩන්ට් වගේ වත් ගන්න පුලුවන් වෙයි නේද, නන්ගි කෙනෙක් ඉන්නව එත් එයා බැදල වෙනම නෙ ඉන්නෙ. ජොබ් එකක් කරන්නෙ නැ එයත් අම්මලව බලාගන්න බැ.

    Practically patta amarui. Wiyadam karana ganath aparade wenna puluwan. Ubata hitheyi lankawe job eka karan hitiyanam hodai kiyala. Meka nam karannama epa. Wena karannama deyak natnam try karala balapan.
    එල මචෝ උබලට පින් සිද්ද වෙන්න ඔප්ශන් ගොඩක් හම්බුනා. දැන් පොඩ්ඩක් කල්පනා කරල බලල එකක් ටාර්ගට් කරන් ට්‍රයි කරන්න ඔනෙ. 😍
    ------ Post added on Jun 8, 2021 at 6:59 PM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Aussie bari wena ekak na bn eth sure karanna ba. Hamadama stress eke inna wenne pr gana hitha hitha. Hope ekak thiyenawa south Australia wage gihin master ekak karoth. E karala professional year ehemath karanna wei. Habai ethanath 5 years work karanna chance Eka thiyenawa ubata. Hope ekak thiyenawa habai. E path ekath balapan. Mehe idan direct nam ba bn. Mata visa thiyagenath yanna baruwa inne. Un care karanne na minissu gana.

    අඩේ තැක්ස් බන්. තවත් ඔප්ශන් එකක් 😍
     
    • Like
    Reactions: KMAInteract

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    😯 එහෙමද, මන් හිතුවෙ තව අවුරුදු 2කින් වගේ ට්‍රයි කරන්න. එහෙනම් දැන් ඉදන්ම ගේමක් ගහන්න වෙයි වගේ.

    එයාලට PR නැතුව ඩිපෙන්ඩන්ට් වගේ වත් ගන්න පුලුවන් වෙයි නේද, නන්ගි කෙනෙක් ඉන්නව එත් එයා බැදල වෙනම නෙ ඉන්නෙ. ජොබ් එකක් කරන්නෙ නැ එයත් අම්මලව බලාගන්න බැ.

    Salli tiyenawa nm parent visa ganna puluwan ikmanata mama hithanne. Natnam godak kal yanawalu. Oka ithin case eka anuwath wenas wenawa mama hithanne. Kohoma unath parent visa gana experience na.
     
    • Like
    Reactions: KMAInteract

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Salli tiyenawa nm parent visa ganna puluwan ikmanata mama hithanne. Natnam godak kal yanawalu. Oka ithin case eka anuwath wenas wenawa mama hithanne. Kohoma unath parent visa gana experience na.

    එල බ්‍රෝ කොහොම හරි ගන්න පුලුවන් නම් එච්චරයි. 😍
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Podi ganak newei 50000$ witara mn ahala tiyena widiyata. Nikan search karala homeaffairs site eke wistara balapan. Eke tiyenawa okkoma visa details.

    Yearly $50,000 ද 😯😯one time නෙද? 2නට එ කියන්නෙ $100K.

    අවුරුදු 2කින් වගෙ ඉතුරු කරගන්න බැරි වෙයිද ඔය ගාන?
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,850
    1,263
    113
    Mars
    Ubata settle wenna hoda Australia, NZ, Canada, Sweden, Estonia, Finland. Options widiyata balanna Portugal, Ireland wageth.

    Me okkoma ratawal wala hoda study opportunities tiyenawa. Australia NZ arenna anith okkoma wage settle wenna chances wadi.

    Germany Job seeker visa ekath hodai. Habai Germany kiyanne asians lata echara friendly ratak nemei. Settle wenna Finland, Sweden taram sira ratak na ban
     
    • Like
    Reactions: KMAInteract

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Ubata settle wenna hoda Australia, NZ, Canada, Sweden, Estonia, Finland. Options widiyata balanna Portugal, Ireland wageth.

    Me okkoma ratawal wala hoda study opportunities tiyenawa. Australia NZ arenna anith okkoma wage settle wenna chances wadi.

    Germany Job seeker visa ekath hodai. Habai Germany kiyanne asians lata echara friendly ratak nemei. Settle wenna Finland, Sweden taram sira ratak na ban

    අඩේ Sweden, Finland කියන්නෙ නම් ආසම රටවල් 2ක් තමයි. 😍 උන්ගෙ language එක ඉල්ලනව ද PR ගද්දි. ඔන්න ඕක තමා කේස් එක
     
    • Like
    Reactions: KMAInteract

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,079
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අමාරුමනං හොංකොං පාස්පෝට් හදන් කෙන්යා වරෙන්.

    සත පහක් පෙන්නන්නේ නැතිව, කොලිෆිකේෂන්ස් , ලැන්වේජ් ස්කිල්ස් කිසි දෙයක්නැතිව, ආච්චි, සියා මුත්තා ඔක්කොම අරගෙන වැල නොකැඩී එනවා. 🐃🐃🐃🐂🐂🐂
     
    • Haha
    Reactions: Venux and VPS09

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    අමාරුමනං හොංකොං පාස්පෝට් හදන් කෙන්යා වරෙන්.

    සත පහක් පෙන්නන්නේ නැතිව, කොලිෆිකේෂන්ස් , ලැන්වේජ් ස්කිල්ස් කිසි දෙයක්නැතිව, ආච්චි, සියා මුත්තා ඔක්කොම අරගෙන වැල නොකැඩී එනවා. 🐃🐃🐃🐂🐂🐂

    ඔනේ නැනෙ බන්. චීන්නු මෙහෙ අල්ලගත්තට පස්සෙ europe වලට විතරයි අපි 2න්ඩ් වෙන්නෙ
     
    • Like
    • Love
    Reactions: nooby and eksudda

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මචන්ල පොඩි ගෝල් එකක් තියෙනව මයිග්‍රේට් වෙන්න. මන් මෙ ගැන කිසිම දෙයක් දන්නෙ නැ දැනට. අද ඉදන් තමයි හොයල බලන්න හදන්නෙ.

    මට තියෙන අවුල PR අරගෙනම යන්න මෙ දැනට මගෙ තියෙන සුදුසුකම් ඇති ද කියන එක.
    පහලින් දාන්නම් සුදුසුකම් ටිකක්.

    My Qualifications-

    1. BSc Degree in Business Administration(Special)-(2016)

    2.Qualified Chartered Accountant (ACA)- (2021)

    3. 3 years Training experience as an associate Auditor and Senior Accountant at a big four audit firm.

    4. 2 Years Permanent experience as an Accounts Executive In a Big four Audit firm.

    5. AAT passed Finalist.

    6. Age - 29

    Wife's Qualifications

    1. BIT - moratuwa
    2. No job experience

    මීට අමතරව මම හදාගන්න ඔනෙ සුදුසුකම් මොනාද PR ගන්න යූ.එස්, යුරෝප් හො ඔසී වගේ රටක.

    මෙ දවස් වල English පොලිශ් කරගන්න ගමන් ඉන්නව. IELTS Marks 7/10 වගේ තිබ්බත් ඇති ද?

    තව සුදුසුකම් ඔනෙ නම් CIMA and ACCA කරන්න පුලුවන්. තව අවුරුදු 2කින් වගේ තමා ඇප්ලයි කරන්න අයිඩියා එක තියෙන්නෙ

    Please Guide me මචන්.

    Aus yanna puluwani PR nm beri wewi hoda job offer ekak nethiwa. BIG 4 mokeda? KPMG da?

    Aus nm amarui sahenna ACA Walen vtrak.. Anika hoda job offer ekak tiyenna ona.. tama firm eke nm inne balanna internal transfers tianawa mge yaluwek ehema firm through with dn Darwin airport eke Accountant PR tianawa.. Student awith accounting wain nm amarui AUS dn.. Wife IT nm try karanna New Zealand wage

    ACA Bachelors ekath akka try karanna Canada wage. dn uni eke sahenna godak Aya Canada innawa. Anika ACA ekath akka CPA membership eka ganna balanna.

    Aya Europe nm Sweden wage balanna eth PR kohomada danne ne
     
    • Like
    Reactions: KMAInteract

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Qualification, experience okkoma baluwa Canada yana eka easy wage ubata,

    Note - Canada wala oni tharam Immigration programs thiyenwa samahara ewa patta lesi poddak hoyala balapan
     
    • Like
    Reactions: KMAInteract

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,850
    1,263
    113
    Mars
    අඩේ Sweden, Finland කියන්නෙ නම් ආසම රටවල් 2ක් තමයි. 😍 උන්ගෙ language එක ඉල්ලනව ද PR ගද්දි. ඔන්න ඕක තමා කේස් එක
    PR ganna ehema lesiyen baga machan. Ubata study gihin passe work permit ekedi PR apply karanna puluwan. Finnishlanan language lokuwata bbalanne na mokada hamoma wage English katha nokalata English hodatama danna nisa. Denmark poddak case Language athin. Sweden nan poddak language balanawa kiyala tama yaluwa qwe, Habai ekath aulak naha qwa. Study yana eka tama lesima wade bro
     
    • Like
    Reactions: KMAInteract

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Aus yanna puluwani PR nm beri wewi hoda job offer ekak nethiwa. BIG 4 mokeda? KPMG da?

    Aus nm amarui sahenna ACA Walen vtrak.. Anika hoda job offer ekak tiyenna ona.. tama firm eke nm inne balanna internal transfers tianawa mge yaluwek ehema firm through with dn Darwin airport eke Accountant PR tianawa.. Student awith accounting wain nm amarui AUS dn.. Wife IT nm try karanna New Zealand wage

    ACA Bachelors ekath akka try karanna Canada wage. dn uni eke sahenna godak Aya Canada innawa. Anika ACA ekath akka CPA membership eka ganna balanna.

    Aya Europe nm Sweden wage balanna eth PR kohomada danne ne
    Ela machan. student yanna thama epa wenne. jobak set karagannat lesi naha neh.

    firm eka through mulin yanna balanawa

    Qualification, experience okkoma baluwa Canada yana eka easy wage ubata,

    Note - Canada wala oni tharam Immigration programs thiyenwa samahara ewa patta lesi poddak hoyala balapan

    Ela, site eke balanna one
    ------ Post added on Jun 8, 2021 at 9:01 PM

    PR ganna ehema lesiyen baga machan. Ubata study gihin passe work permit ekedi PR apply karanna puluwan. Finnishlanan language lokuwata bbalanne na mokada hamoma wage English katha nokalata English hodatama danna nisa. Denmark poddak case Language athin. Sweden nan poddak language balanawa kiyala tama yaluwa qwe, Habai ekath aulak naha qwa. Study yana eka tama lesima wade bro

    Part time tiyeda ban europe countries walat aus wage. Awruddak wage student gihin wade goda daganna bari weida
    ------ Post added on Jun 8, 2021 at 9:03 PM
     
    • Like
    Reactions: KMAInteract