PR ගැන පරම සත්‍ය

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    universal truth about PR and student visa in developed countries

    1. රටක අවුරුද්දකට දෙන student visa ගාන work visa ගානට වඩා වැඩි නම් .
    ඒ රටේ PR ගන්න එක අමාරු වැඩක් . තරගයක් තියෙනවා . ඉන්න එවුන්ගෙන් හොදම සෙට් එකට බලලා තමා PR දෙන්නේ .


    2. රටක අවුරුද්දකට දෙන student visa ගාන work visa ගානට වඩා අඩු නම් .
    ඒ රටේ PR ගන්න එක අමාරු නැහැ .work visa ඉන්න හැමෝටම PR දෙනවා පොඩි condition ටිකක් බලලා .
    තරගයක් නැහැ . PR ගන්න එක worry වෙන්න ඕනේ නැහැ .
    මේ රටවල තරගේ තියෙන්නේ student visa ගන්න . හොදම සෙට් එකට තමයි රට ඇතුලට ගන්නේ

    *ඒ රටට පහසුවෙන් විසිට් visa ගන්න පුළුවන් අයට student visa ගන්නවට වඩා work visa ගන්න එක ලේසියි .

    3. රටක් direct PR දෙනවනම් ඒ රටේ student visa තියෙන කෙනෙක්ට හොද ජොබ් එකක් හොයාගන්න ලේසි නැහැ .
    PR ආපු කට්ටියයි ,student සෙට් එකයි try කරන්නේ එකම ජොබ් සෙට් එකට . priority එක යන්නේ PR සෙට් එකට

    වැරදි දෙයක් or මේ සෙට් එක apply නොවෙන දියුණු රටක් තියෙනවනම් කියන්න
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    සාරාංශය =Developed EU රටකට Student Visa යෑම සල්ලි තිබු පමණින්ම කල නොහැකි බව නේද ?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    Swiss/Germany/Netherlands/Sweden/Italy/Norway/Denmark යන රටවල් 7 ට වෙන වේනම යවපු ළමයි ගාන දල වශයෙන් කියන්න පුලුවන්ද?
     

    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    407
    254
    63
    ජොසී;24737033 said:
    1. UK/AU/FR
    2. DE/US/NZ
    3. CA/AU/DE


    *. SG/AE/QA - Jobs දුන්නට PR දෙන්නෑ ලේසියකට

    🤔

    මොකක්ද බන් මේ ????
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Swiss/Germany/c/Sweden/Italy/Norway/Denmark යන රටවල් 7 ට වෙන වේනම යවපු ළමයි ගාන දල වශයෙන් කියන්න පුලුවන්ද?

    man kidenek yawwada ewa wadak naha ban .ubatalata wadagath wenne man kiyala tiyena dewal attada boruda kiyana ekai . eken ganna tiyena deyak tiyena wanam ganin
    man kiyana ewa attada kiyala net eke hoyanna .

    ubata apen mokak hari service ekak ganna one nam edata ape office ekata awith balanna
    mun attatama deyak karala tiyenawada , legally da business eka karanne .
    me wada karanna license aranda tiyenne . lankawe , europe wala register business tiyneawada
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,746
    4,823
    113
    ubata apen mokak hari service ekak ganna one nam edata ape office ekata awith balanna

    Office thiyenne koheda? eka paarak oya dipu no ekata kathaa karanna godak try kara. but wedakare naa. ita passe oya friend kenek kiyala ekkenekge no ekak dunna. ekata katha karaaama hari wistharayak dunne naa. enna ahuwama address eka call back karala dennam kiwwa. thaama e call eka aawe naa. :sorry::sorry:
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Office thiyenne koheda? eka paarak oya dipu no ekata kathaa karanna godak try kara. but wedakare naa. ita passe oya friend kenek kiyala ekkenekge no ekak dunna. ekata katha karaaama hari wistharayak dunne naa. enna ahuwama address eka call back karala dennam kiwwa. thaama e call eka aawe naa. :sorry::sorry:

    office eka tiyenne maragama . piliyanda pare .sorry macho .
    giya mase busy masayak visa interview nisa . dan shape .
    man ube number eka PM karanna