chathurakalugal

Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    මචංලා :D
    කිරියේ ඉන්න migration ඔස්තාර්ලාගෙන් help එකක් ඕනා.....
    Migrate කරද්දි IELTS band 7 අනිවාර්ය ද?
    වෙන ක්‍රම වලින් ලැබෙන ලකුනු වලින් minimum ලකුනු ලැබෙනව නං අවුලක් නැතිවෙයි ද?

    මගේ අක්කාත් ඉන්නවා Canada වල . ඒක නිසා ලකුනු ටිකකුත් ලැබෙනවා. Migration consultancy කරන කවුරුහරි ඉන්නවානං pls help:D:D:D
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    jtrn1e.jpg

    Maanasika ledek ne
     
    • Like
    Reactions: new18505

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කොහොමද බන් 7ක් වත් නැතුව migrate කරන්නේ. 7 කියන්නේ අවමය වගේ. උඹ හිතපන් අඩු band එකකින් පැන ගත්ත කියල, එතකොට උඹ කොහොමද ගිහිල්ල ජීවත් වෙන්නේ? රස්සාවකට interview ගියත් රට ඉඳල අවුරැද්දක් දෙකක් හිටපු අයත් බොහොම අමාරැවෙන් select වෙන්නේ. මොකද ලොකුම හේතුව language and accent. ඉතින් යන්න කලින් ටිකක් ඒව ගැන හිතල බලපන්. 7 හොඳයි ඉගෙන ගන්න යන්නනන්. ඒත් job නන් බලාපොරොත්තු වෙන්න එපා.
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    කොහොමද බන් 7ක් වත් නැතුව migrate කරන්නේ. 7 කියන්නේ අවමය වගේ. උඹ හිතපන් අඩු band එකකින් පැන ගත්ත කියල, එතකොට උඹ කොහොමද ගිහිල්ල ජීවත් වෙන්නේ? රස්සාවකට interview ගියත් රට ඉඳල අවුරැද්දක් දෙකක් හිටපු අයත් බොහොම අමාරැවෙන් select වෙන්නේ. මොකද ලොකුම හේතුව language and accent. ඉතින් යන්න කලින් ටිකක් ඒව ගැන හිතල බලපන්. 7 හොඳයි ඉගෙන ගන්න යන්නනන්. ඒත් job නන් බලාපොරොත්තු වෙන්න එපා.

    eekath ehemada:shocked::shocked::shocked::shocked: