Prabudhdha.. (Sekara Poem Book) ප්රබුද්ධ…

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
Prabudhdha.. (Sekara Poem Book) ප්රබුද්ධ…

ප්රබුද්ධ…සේකරයන්ගේ අවසන් කවි පොත…
මරනයට මොහොතකට පෙර ලියා අවසන් කල අති සාර්තක කවි පෙලගැස්ම..
ජීවිතය කුමක්දැයි දැන ගැන්මට මේ කවි පොත ඉතා වැදගත්… ඒ නිසා හැමෝම මේ පොත කියවන්න කියලා මම ආදරයෙන් ඉල්ලා සිටිනවා..(මෙහි 12-13 පිටු නියමිත ස්තානයෙන් බැහැරව තිබෙනවා..එය ඉවසන මෙන් ඉල්ලා සිටිනවා)
ඉතිරි කවිපොත් ටිකත් මම ලැබෙන විදිහට දෙන්නම්.. පොත් පිටින් ස්කෑන් කරනවා කියන්නේ ලේසි නෑ..
රැකියාවේ කාර්ය බහුලත්වයත්, අසනීප තත්වයත් නිසා මේ වගේ දෙයකට කාලය සොයාගැනීම මදක් අසීරු වී තිබෙනවා…
මීට පලමුව අප්ලෝඩ් කරපු පොත් කිහිපය සේකර ගෲප් එකේ තියෙනවා..
මෙතනින් ගිහින් ගන්න..
මේ පොත ගන්න ෙතනhttp://www.mediafire.com/?gvmtq1mye5i ක්ලික් කරන්න..
ස්තූතියි…!
 
Last edited:
  • Like
Reactions: cspmaxx

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ඉතා අගනා ජනතා මෙහෙවරක් සහෝදරයා....

මෙවන් අගනා කෘති අපේ නුතන පරපුරට බෙදා දීලා ඒ අයගේ රස භාවයන් උද්දීපනය කිරීම හා ඉහලට ඔසවා තැබීම අප සතු විසල් වගකීමක්..

ඔබ එහි පෙර මග ගමන් කරුවෙක් වීම ගැන මගේ සහෝදර ආචාරය ඔබට...

ඔබට ජය.....
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    ඇත්තටම සහෝ මේක ජනතා මෙහවරක්..
    බොහොම ස්තුතියි ඔබට.

    DL කර ගත්තා කියවන්න කවදා වෙලාවක් ලැබෙයිද මන්දා..
     

    j2l

    Member
    Oct 28, 2007
    964
    67
    0
    Wennappuwa
    rasika aiyyata godak sthuthie.... ada goda denek lankawe sahithaya gana danne tikai... a nisa ma wade godaak watinawa aiyye, mn okkkoma d.la kala.. bohoma sthuthie a wagema thawa sinhala kawi poth upkaranna puluwan welawata... god bless!
     

    nwnbs

    Member
    රසික අයියා ඉක්මණටම සනීප වෙයි මේ කරගන්න පුණ්‍යකර්ම වලින්. අපේ තාත්තට දුන්න මම මේ ඔක්කොම ප්‍රින්ට් කරල. එයාටත් හරි සතුටුයි... :D අයියට ගොඩක් පිං සිද්දවෙනව මේ වැඩේට... :)
    තෙරුවන් සරණයි අයියා...!!!