Practical Cookery (ප්රායෝගික සූප ශාස්ත්රය) by JOHN CAMPBELL
Practical Cookery (ප්රායෝගික සූප ශාස්ත්රය) කියන්නේ ට්රේඩ් එකේ ඉන්න සෑම සූප වේදියෙක් ලග වගේම තියෙන අත් පොතක්. ගොඩක් අත්දැකීම් තියෙන පුද්ගලයන් ඉදන් ආධුනිකයන් පවා මේ පොත පාවිච්චි කරන්න හුරු වෙලා තියෙනවා.
මේ පොතේ eBook එක අන්තර්ජාලයෙන් මිලදී ගැනීමට 24.99 US Dollars / 18.65 Euro (3253.07 Sri Lankan Rupees) යනවා..
මේකේ පොත eBook එකට වඩා ගනන් අඩුයි.. ඒත් eBook එක ගත්තේ මට ඕන කරන දේ පිටු පෙරලන් නැතුව ඉක්මනට හොයාගන්න

මන් මේක ගත්ත නිසා තවත් මේ පොත ගන්න ඉන්න අය ඉන්නවනම් කියන්න, මේ ගානම දීලා ගන් එපා, සාධාරණ ගානකට දෙන්නම්..
දන්න කවුරුහරි ගන්න යනවනම් මට කියන්න
දන්න කවුරුහරි ගන්න යනවනම් මට කියන්න

Eth mata epa