Practical Cookery (ප්‍රායෝගික සූප ශාස්ත්‍රය) by JOHN CAMPBELL

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Practical Cookery (ප්‍රායෝගික සූප ශාස්ත්‍රය) by JOHN CAMPBELL

    Practical Cookery (ප්‍රායෝගික සූප ශාස්ත්‍රය) කියන්නේ ට්‍රේඩ් එකේ ඉන්න සෑම සූප වේදියෙක් ලග වගේම තියෙන අත් පොතක්. ගොඩක් අත්දැකීම් තියෙන පුද්ගලයන් ඉදන් ආධුනිකයන් පවා මේ පොත පාවිච්චි කරන්න හුරු වෙලා තියෙනවා.
    මේ පොතේ eBook එක අන්තර්ජාලයෙන් මිලදී ගැනීමට 24.99 US Dollars / 18.65 Euro (3253.07 Sri Lankan Rupees) යනවා..


    මේකේ පොත eBook එකට වඩා ගනන් අඩුයි.. ඒත් eBook එක ගත්තේ මට ඕන කරන දේ පිටු පෙරලන් නැතුව ඉක්මනට හොයාගන්න :dull:

    9780340948378_p0_v1_s260x420.JPG


    මන් මේක ගත්ත නිසා තවත් මේ පොත ගන්න ඉන්න අය ඉන්නවනම් කියන්න, මේ ගානම දීලා ගන් එපා, සාධාරණ ගානකට දෙන්නම්..
    දන්න කවුරුහරි ගන්න යනවනම් මට කියන්න :cool:


     
    • Like
    Reactions: 1118lakmalkumara

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    :angry::angry::angry: Nikan Deepan :rofl: Eth mata epa :dull: oke mokakkda special eka ban oya tharamma :rolleyes:
    oke mokakkda special eka ban oya tharamma :rolleyes:
    මේක තමයි මුලු ලෝකෙම පොදුවේ සෑම ආහාරයක් වගේම පිලියෙල කරන නිවැරදි ආකාරය බලාගන්න පොත.. මේ පොත වටිනාකමක් මෙච්චරයි කියලා කියන්න බෑ, මේක බැලුවමයි ඒක තේරෙන්නේ සල්ලි වලට ගන්න බැරි දෙයක් කියලා :dull:

    owA bn oni tharam athine free dl kara ganan torrents ehema
    හොදට බලන්න මමත් දවස් ගානක් කට්ට කාලා තමයි ගෙවලම ගත්තේ, නැත්තන් මෙහෙම ත්‍රෙඩ් එකක් දාන් නෑනේ මචන්, මේකේ ඉන්නේ එහෙම ටොරන්ට් එකක් ඊබුක් එකක් බාගන්න බැරි මෝඩයෝ නෙවෙයිනේ :cool:

    thnx bro ;)


    ඕක මේ කියලා තියෙන පොත නෙවෙයි.. :rolleyes:


    පොඩ්ඩක් පැහැදිලි කරන්න තව...මොකක්ද ඔකේ තියෙන විශේෂ
    දේ
    මන් කලින් කිව්ව වගේ මචන් ඔයා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවනම් මේ පොතේ විශේශත්වය දන්නවා.. එහෙම නැත්නම් තේරුම් කරන්න අමාරුයි.. :dull:

    මායා බෝංචි හදන හැටි තියනවා
    බම්ප්

    :D:D ඔව් ඒකත් තියෙනවා..