මේක පාවිචි කරන අය ඉන්නවද ,මේක හොඳයිද.....දන්න කෙනෙක් ඉන්නවනම් කියපල්ලකො......![]()
මන් ඕක පාවිච්චි කරනවා මචන්..කිසිම බයක් වෙන්න එපා.. සීනි කොලස්ට්රෝල් තියෙන අයට මේක තමයි කියපු බේත..
ගොඩක් අය මේක බොන්න බය මේක බොන්න තියෙන අමාරුව.. (තිත්ත කියන එකේ හොඳම එක)
මුලින්ම මටත් බොන්න ගොඩක් අමාරු උනා මචන්..එත් ඕක බොන්න හොද ක්රමයක් තියෙනවා..ඒක මන් දැනගත්තෙ ඕක හදන වෙද මහත්තයගෙන්මයි..
ඕක බොන්න කලින් හොඳට උණු කරලා වතුර එකක් ගන්න(ඒක බොන්න පුළුවන් ප්රමාණයට හදාගන්න,උණු වතුර එක වීදුරුවකට අරන්) බෙහෙත් තෙලෙන් තේ හැන්දක් අරගෙන දිව ටිකක් එලියට දාල උගුරට බෙහෙත් එක හලාගන්න.. මේක පැණියක් වගේ බොන්න හදන නිසා තමයි ගොඩක් අයට බොන්න අමාරු.. (මොකද මේක අරිෂ්ටයක් නෙවෙයි,බෙහෙත් තෙලක්)
ඒ විදිහට උගුරට හලාගත්තට පස්සේ අර උණු කරලා ගත්ත වතුර වීදුරුව ටික ටික බොන්න..ඊට පස්සේ අර තෙලේ තියෙන තිත්ත සහ අදික සාන්ද්රණ ගතිය අඩු වෙලා යනවා..
මුලින් ටිකක් අමාරු වෙයි ..ටික දවසක් කරගෙන යනකොට ගේමක් නැති වෙනවා..


,,මම අත්දෑකිමෙන් කියන්නෙ,,100% සාර්තකයි මචන්,,,හෑබෑයි බිවට පස්සෙ ටිකක් උගුරට ආපහු එන ගතියක් තියෙනවා,,
gande ba ape achchi ganava oluve
sex? mokadda machan wenne? penis eka loku wenavada?