PRAWN FRITTERS - ඉස්සො වඩේ

raz92

Well-known member
  • Oct 3, 2011
    1,533
    315
    83
    මෙන්න මේ වීඩියො එක හැදුවේ ලන්කාවේ තියෙන ද්වල් පිට අයට කියන්න

    ලොකු ලොකු හීන තමයි ඉතින් දවසක් අපේ වීඩියොත් යුටුබ් එකේ ලක්ශ ගනන් ශෙයා වෙන්න, මෙවා ඔගොල්ලො දැකපු දෙවල් තමයි, එත් පුලුවන් අය බලලා ශෙයා පාරකින් සප් එකක් දෙන්න :)


     

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    මේ ෆර්සාන් උබලා සිංහල මිනිස්සුන්ට ගේමක් දෙන්න ප්ලෑන් කරලා තියෙනවද ? :D වීඩියෝ එකට ලයික් එකක් දැම්මා. හොඳ වීඩියෝ කරපන්. එල.