![]()
මුද්‍රණ මාමේ..... දූවව ගෙට ගං...... ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නයි.......!!
![]()
![]()

![]()
මුද්‍රණ මාමේ..... දූවව ගෙට ගං...... ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්නයි.......!!
![]()
![]()

මෙලෝ රහක් නැ සල්ලි නැතිකමට බිව්වා ලොකු ටින් 5 ඇති බෝතලයක් වෙරි අල්ලන්න හැබැයි රා ගද ගහනවා අප්පා 
othanin thamai api raa biuwe
ඔය කොහේද යාපනේ පැත්තෙනේ..... හෆොයි.... රා ටිකක් බොන්න ඔහේ යන්නයෑ.... මේ පැත්තේ කොහෙද සුපිරි රා තියෙන්නේ හොයා ගන්න.....??apo thiyanawa
normal bar wala ne, laugfs akei keels akei bar wala balapan
touris hotel wala nam aniwa badu have

Halmilla ekata wada Old eak maru. Halmilla eka wadinne thapalen. anika a suvandata mama kamathi nehe.
Halmilla hondai long drink ekakata
තැපෑලෙන්දත් කියලා අහනවා..... ගසද්දි සිංහයෝ වගේ ගැසුවා දොඩව දොඩව....... ටිකකින් එකෙක් කබරයා දානවා..... අනිකා ඌව අල්ලන්..... මම සමයන් දොඩෝනවා......
පන්නිපිටියේ ඉදන් එදා ගෙදර ආවේ ඔටෝ පයිලට් දාලාද කොහෙද..... විද්‍යාල හන්දියේ ෆුඩ් සිටියෙන් අයිස්ක්‍රීමක් අරන් කාලා තමා යාන්තම් පොඩ්ඩක් වෙරි බස්ස ගත්තේ...... හෆොයි.... ආයෙමත් ජීවිතේට හල්මිල්ල නම් එපෝ.......!! 

ඔය කොහේද යාපනේ පැත්තෙනේ..... හෆොයි.... රා ටිකක් බොන්න ඔහේ යන්නයෑ.... මේ පැත්තේ කොහෙද සුපිරි රා තියෙන්නේ හොයා ගන්න.....??
Ada Friday mage athal dawasa. Special Brew gannawada, Rokland Old eka gannawada kiya hitha hitha inne.
මේ දවස් වල අපේ සෙට් එකේ ෆේවරිට් එකතැපෑලෙන්දත් කියලා අහනවා..... ගසද්දි සිංහයෝ වගේ ගැසුවා දොඩව දොඩව....... ටිකකින් එකෙක් කබරයා දානවා..... අනිකා ඌව අල්ලන්..... මම සමයන් දොඩෝනවා......
පන්නිපිටියේ ඉදන් එදා ගෙදර ආවේ ඔටෝ පයිලට් දාලාද කොහෙද..... විද්‍යාල හන්දියේ ෆුඩ් සිටියෙන් අයිස්ක්‍රීමක් අරන් කාලා තමා යාන්තම් පොඩ්ඩක් වෙරි බස්ස ගත්තේ...... හෆොයි.... ආයෙමත් ජීවිතේට හල්මිල්ල නම් එපෝ.......!!
![]()
ඉස්කෝලේ යන කාලේ ....පෝය දවසක.. මුකුත් හොයා ගන්න නෑ....
ඉතින් යාළුවෙකුයි මායි කසියා පැකට් එකක් ඕඩර් කරලා ගහන්න ට්‍රයි කොලා... තැඹිලි වතුර ෂැන්ඩ් කරලා... එක උගුරයි කටේ හලා ගත්තේ..... පැයක් විතර කෙළ ගැහුවා...තූ....
අල්ලලා වීසි කරා පැකට් එක පිටින්ම
මම නම් ගල් ගසලා තියෙන්නෙත් එකම එක පාරයි..... ඒත් බොක්කේ යාළුවෙක් එක්ක දෙහිවලදි..... වෙරි බහින්න මහ දවාලේ කට්ට අව්වේ..... දෙහිවල හන්දියේ ඉදන් විලියම්ස් එක ගාවට වෙනකම් පයින් ඈවිල්ලා..... ට්‍රැෆික් ලයිට් එකේදි අසිහියෙන් වගේ කළුතර කොළඹ බස් එකකට ගොඩ වෙලා කොල්ලුපිටියෙන් AC එකකට නැග්ග හැටි මතකයි.....

ඔය කොහේද යාපනේ පැත්තෙනේ..... හෆොයි.... රා ටිකක් බොන්න ඔහේ යන්නයෑ.... මේ පැත්තේ කොහෙද සුපිරි රා තියෙන්නේ හොයා ගන්න.....??

ඔය කොහේද යාපනේ පැත්තෙනේ..... හෆොයි.... රා ටිකක් බොන්න ඔහේ යන්නයෑ.... මේ පැත්තේ කොහෙද සුපිරි රා තියෙන්නේ හොයා ගන්න.....??

ගැලරි හරියන් නැතෙයි?මේ දවස් වල අපේ සෙට් එකේ ෆේවරිට් එක
මෙහේ එන්න මාමේ.. කන්දෙන් බාපු සුපිරි රා තියේ....
මඩහපොල කන්ද කිව්වාම දන්න කෙනෙක් මෙතන ඉන්නවා![]()
![]()
මම නම් ගල් ගසලා තියෙන්නෙත් එකම එක පාරයි..... ඒත් බොක්කේ යාළුවෙක් එක්ක දෙහිවලදි..... වෙරි බහින්න මහ දවාලේ කට්ට අව්වේ..... දෙහිවල හන්දියේ ඉදන් විලියම්ස් එක ගාවට වෙනකම් පයින් ඈවිල්ලා..... ට්‍රැෆික් ලයිට් එකේදි අසිහියෙන් වගේ කළුතර කොළඹ බස් එකකට ගොඩ වෙලා කොල්ලුපිටියෙන් AC එකකට නැග්ග හැටි මතකයි.....
![]()
![]()

සොහොන;19242939 said:blue සෆාරි , ඕල්ඩ් ArAk සංස්ථා එක රතු පාට පෙට්ටිය
Sangstha badu dan quality nehe. Old/DD eka
අපේ පැත්තේ කොලිට් බලබල ඉන්නෙත් නැනේ ආවා ගත්තා ගැහුවා ආයෙත් ලජ්ජා නැතුව රැ 12 , 1 ගිහින් බියරුත් ගන්නවා
ඕල්ඩ් arak වලට වඩා මම ඉදලා හිටලා බොන වයිට් රම් ටිකක් බිලා බලන්න දවසක black ඔපල් එකත් ට්‍ර්යි කරන්න
![]()