Predict and Win

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43
    කට්ටිය Predict කරමු බලන්න ආතල් එකටත් එක්ක මේ පාර election එකේ final result එක
    දල වශයෙන් ලගටම කියන කෙනාට මන් දෙන්නවා මන් ගානේ FREE 1 MONTH SEEDBOX එකක් .


    ඔන්න මම දැම්මා මගේ ගණන් මිනුම් වලට අනුව,

    බස්නාහිර පළාත
    UPFA - 65+2(Bous)
    UNP - 25
    DP - 6
    JVP - 5
    SLMC- 1


    කොලබ බල ප්‍රදේශයේ අසන 5න් 2ක් UPFA 3ක් UNP (unp චන්ද වෙනත් පක්ෂවලට බෙදීයාම හේතුවෙන් )

    මනාප ප්‍රථිපල
    1)උදය ගම්මප්පිල
    2)ප්‍රසන්න රණතුංග -(මහා ඇමති )

    කොළබ දිස්ත්‍රික්කය
    1)උදය ගම්මප්පිල - UPFA
    2)හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - UPFA
    3)උපාලි කොඩිකාර - UPFA

    ගම්පහ දිස්ත්‍රිකය
    1)ප්‍රසන්න රණතුංග - UPFA
    2)මධුමාධව අරවින්ද - UPFA
    3)නිමල් ලන්සා - UPFA

    කළුතර දිස්ත්‍රිකය - UPFA
    1)නන්දණ ගුණතිලක - UPFA
    2)සෙනෙල් වෙල්ගම - UPFA


    දකුණු පළාත
    UPFA - 35+2(Bous)
    UNP - 12
    JVP - 4
    DP - 2


    *මෙය මම කැමති චන්ද ප්‍රතිපලය නොව මගේ ගණනයට අනුව විය හැකි ප්‍රතිපලයයි .
     
    Last edited:

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    kohomada ban kiyanne ehma :cool:

    බස්නාහිර පළාතේ ආසන 102ක් තියනවා .bonus ආසන 2ත් එක්ක 104යි .දකුණු bonus ආසන එක්ක 55යි .ඒ ටික පක්ෂ අතර බෙදෙන විදිහ .පොඩි දේශපාලන මෙව්වා එකක් තියනවනම් පුළුවන් :lol:.
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    බස්නාහිර පලාත ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය - 69%-72%
    දකුනු පලාත ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය - 64%-66%
     
    Last edited: