Pregnancy Help

amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    මෙහෙමයි මචන්. පිරියඩ් ට්‍රැකර්ස් ඇප්ස් තියෙනවා ඕන තරම්. ඒකෙන් උබට ලමයි හදන්න හොදම දවස බලගන්න පුලුවන් උබටම . එදාට වෙනකන් කරන්න යන්න එපා මොකද තේරුමක් නෑ. එදාට කලින් දවස් 4ක් වත් යනකන් ශුකෘනු යවාගන්නත් එපා. අනික විනාඩියෙන් වැඩේ කරලා ඉවර කරන්නත් එපා. වෙලා අරන් කරපන් . උබේ එව්වා වගෙම ගැනිගෙ ඒවත් එන්න ඔනා ගර්බාශෙට පැලොපියන් ටියුබ් එක දිගේ. එකට ටයිම් ඕන . කරල ඉවර වෙල උබේ එවා එලියට නොයන ඇන්ගල් එකකට පැය 1/2 විතර ඉදපන්. මම නම් ඔවා තමයි කරේ . එක පාරින්ම වැඩේ ගොඩ . වැදගත් ම දේ. ස්ට්‍රෙස් ගන්න එපා. ඇග කූල් වෙන කෑම කාපන්. ඔය උශ්න කෑම අඩුකරල පහත රට එලවලු. සවු. බාර්ලි දෙලුම් වගේ දේවල් වැඩිපුර කාපන්. ඇගේ උශ්නෙ වැඩි උනාමත් සන්සේචනයට බාදා වෙනවා
     
    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43

    true machan. poddak dennama walk ekak dapan hamadama 4km wath
     
    menakavikum

    Junior member
  • Sep 22, 2017
    43
    14
    8

    Thanks alot machan, i will try. Thanks alot again ❤️
     
    Gadget002

    Junior member
  • Apr 22, 2019
    90
    22
    8
    My tracker app eaka download karaganin
    Mathaka hetiyata pahugiya dates heduna dawas tika dapan
    Adala dawas tike dawasak ara dawasakwath wede karapan
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ganan ganda epa ban. masa deken 3n hari yanne na samahra welawata. oka gana hithanne nathuwa wade korapan. thama bandala masa 5ne bola. ethakota ganata welawata kalawata wade set wei. babala hambunama oya athal okkoma kudu :P a hinda hadissi nowi wade karapan. ganata welawata set wei

    ubala pregnant wendama wade koranawa nan pregnant wenda chance eka 1%. pregnant wenda epa kiyala baye karaddi ga unath 100%
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    උෂ්ණ කෑම නැතුව ඇඟ නිවෙන කෑම දෙන්න
    පීරියඩ් පරතරය දෙකෙන් බෙදලා ඒ දවසට අරවා හොඳට ස්ටොක් කරන් ඉදලා මුදාහරින්න තියෙන්නේ (හැම මාසෙම 28th නම් වෙන්නේ නියම දවස 14th)

    ගුඩ්ලක් මචන්..ගණන් ගන්නම දෙයක් නෙමේ බන්
    බය නොවී ඉදහන්..ලැබුණම තියෙනවා ඔයිට වඩා හිතන්න ප්‍රශ්න :)