Pregnancy Help

menakavikum

Junior member
  • Sep 22, 2017
    43
    14
    8
    මන් marry කරලා මාස 5 වුනා එහෙත් තාම wife pregnant වුණේ නැහ. Marry කරන්න කලින් menstruation එක හැම මාසෙම 28 days වලින් ඇවිල්ලා තියෙන්නේ. එහෙත් marry වුනාට පස්සෙ menstruation eka පරක්කු වුණා. Doctor කෙනෙක් consult කරා. Doctor නම් කිව්වේ hormones changes නිසා තමයි menstruation delay වෙන්නේ වෙන අවුලක් නැහැ කියලයි කිව්වේ. බෙහෙත් දීලා එකතු වෙන්න ඕන days කිව්වා. කිව්වා වගේම කරා එහෙත් දවසේ 28 menstruation වුණා 😭
    බලාපොරොත්තුවෙන් ආසාවෙන් හිටියේ දෙන්නම😭😭 කවුරුත් උපදෙස් දෙන්න පුළුවන් නම් 🙏🙏🙏

    ගොඩක් දුකෙන් ඉන්නෙ විහිළුවට ගන්න එපා😭😭
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    Ganan ganna epa. Lokuwata hithannath epa. Naturally set weyan stress ganne nathuwa. Ethakota hari yayi. Fertility wadi wenna nathural kama beema thiyenawa. Ewa tikak kapan. Artificial kama kana eka nawaththapan.
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මන් marry කරලා මාස 5 වුනා එහෙත් තාම wife pregnant වුණේ නැහ. Marry කරන්න කලින් menstruation එක හැම මාසෙම 28 days වලින් ඇවිල්ලා තියෙන්නේ. එහෙත් marry වුනාට පස්සෙ menstruation eka පරක්කු වුණා. Doctor කෙනෙක් consult කරා. Doctor නම් කිව්වේ hormones changes නිසා තමයි menstruation delay වෙන්නේ වෙන අවුලක් නැහැ කියලයි කිව්වේ. බෙහෙත් දීලා එකතු වෙන්න ඕන days කිව්වා. කිව්වා වගේම කරා එහෙත් දවසේ 28 menstruation වුණා 😭
    බලාපොරොත්තුවෙන් ආසාවෙන් හිටියේ දෙන්නම😭😭 කවුරුත් උපදෙස් දෙන්න පුළුවන් නම් 🙏🙏🙏

    ගොඩක් දුකෙන් ඉන්නෙ විහිළුවට ගන්න එපා😭😭
    උඹේ එක ඇතුලයට දාලා ඇතුලෙම යැව්වා කියලා බබාලා හැමෝටම හම්ඛෙන්නේ නෑ බං... උඹ ස්ටේ‍රස් ගන්නේ නැතිව හිටපං...ළමයි ගැන හිතන්නැතිව සතුට ගැන හිතලා වැඩේ කරපං.... දන්නෙම නැතිව ළමයා උඹ ගාවට එයි.... උඹ ළමයි හදන්න බලාගෙනම වැඩේ කරන්න ගියොත් කොට උඩ යනවා.:yes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    Loketh hari pudumakarai neda bn. Kotasak pregnant wenakan balan ididdi thawa kotasak pregnant weida kiyala bayen innwa
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ගෙදර ඇඩ්‍රස් එක PM එකක් දාලා තියපංකො
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    මන් marry කරලා මාස 5 වුනා එහෙත් තාම wife pregnant වුණේ නැහ. Marry කරන්න කලින් menstruation එක හැම මාසෙම 28 days වලින් ඇවිල්ලා තියෙන්නේ. එහෙත් marry වුනාට පස්සෙ menstruation eka පරක්කු වුණා. Doctor කෙනෙක් consult කරා. Doctor නම් කිව්වේ hormones changes නිසා තමයි menstruation delay වෙන්නේ වෙන අවුලක් නැහැ කියලයි කිව්වේ. බෙහෙත් දීලා එකතු වෙන්න ඕන days කිව්වා. කිව්වා වගේම කරා එහෙත් දවසේ 28 menstruation වුණා 😭
    බලාපොරොත්තුවෙන් ආසාවෙන් හිටියේ දෙන්නම😭😭 කවුරුත් උපදෙස් දෙන්න පුළුවන් නම් 🙏🙏🙏

    ගොඩක් දුකෙන් ඉන්නෙ විහිළුවට ගන්න එපා😭😭

    eka para pregnet wenne na machan.. eka digata try karanna... hamadama
    samanyen masa 6k wage balanna man danna dennek hitiya pregnet une 2year gihin
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,498
    5,688
    113
    උඹේ එක ඇතුලයට දාලා ඇතුලෙම යැව්වා කියලා බබාලා හැමෝටම හම්ඛෙන්නේ නෑ බං... උඹ ස්ටේ‍රස් ගන්නේ නැතිව හිටපං...ළමයි ගැන හිතන්නැතිව සතුට ගැන හිතලා වැඩේ කරපං.... දන්නෙම නැතිව ළමයා උඹ ගාවට එයි.... උඹ ළමයි හදන්න බලාගෙනම වැඩේ කරන්න ගියොත් කොට උඩ යනවා.:yes:

    :yes::yes:
    කවුරුත් හිනා වෙන්නෑ , වෙලාවට එයී
    අපේ නෑ කෙනකුට අවුරුදු 15කට පස්සේ ආවා.
    පොඩිඋන් ලග පාත ඉන්නවනම් ටිකක් හුරත්ල් කරපන්
    කලබල එපා, ඉක්මනටම හරියයී සුබ පෑතුම්