උඹේ ක්රමේ කියලදියන්කෝ...... අපිනං ළඟ තියලා හෙලෙවත් බබ්බු. ඊළඟ menstruation වෙනකන් පන බයේ ඉන්නේ......![]()

මෙහෙමයි මචන්. පිරියඩ් ට්රැකර්ස් ඇප්ස් තියෙනවා ඕන තරම්. ඒකෙන් උබට ලමයි හදන්න හොදම දවස බලගන්න පුලුවන් උබටම . එදාට වෙනකන් කරන්න යන්න එපා මොකද තේරුමක් නෑ. එදාට කලින් දවස් 4ක් වත් යනකන් ශුකෘනු යවාගන්නත් එපා. අනික විනාඩියෙන් වැඩේ කරලා ඉවර කරන්නත් එපා. වෙලා අරන් කරපන් . උබේ එව්වා වගෙම ගැනිගෙ ඒවත් එන්න ඔනා ගර්බාශෙට පැලොපියන් ටියුබ් එක දිගේ. එකට ටයිම් ඕන . කරල ඉවර වෙල උබේ එවා එලියට නොයන ඇන්ගල් එකකට පැය 1/2 විතර ඉදපන්. මම නම් ඔවා තමයි කරේ . එක පාරින්ම වැඩේ ගොඩ . වැදගත් ම දේ. ස්ට්රෙස් ගන්න එපා. ඇග කූල් වෙන කෑම කාපන්. ඔය උශ්න කෑම අඩුකරල පහත රට එලවලු. සවු. බාර්ලි දෙලුම් වගේ දේවල් වැඩිපුර කාපන්. ඇගේ උශ්නෙ වැඩි උනාමත් සන්සේචනයට බාදා වෙනවා
true machan. poddak dennama walk ekak dapan hamadama 4km wath

a hinda hadissi nowi wade karapan. ganata welawata set wei
awurudu dekak wath life eka enjoy karala inna.lamai lebunata passe theri ei ehema kiuwe kiyala.