මම මේකට ඇවිත් කොච්චර කාලයක්ද කියන එක වැදගත් නෑ ලොක්කා... ඒ කාලේ ඉඳන්ම කියන්න තියෙන එක මූනට කියන එක මගේ පුරුද්ද.... ඇත්ත කිව්වම හිතරිදෙන බව දන්නවා... මම කිව්ව තමයි දෙයක් දැක්කම නගින බව... ඒත් මිනිස්සු කියන්නේ මොලේ තියෙන ජාතියක් උඹට ඒක නැති නිසා වෙන්න ඇති බුරන්නේ... අන්න ඒ මොලේ තියෙන නිසයි හැඟීම් පාලනය කර ගන්නේ... නැතුව තෝයි තොගේ අවලම් යාලුවොයි වගේ නැග්ග පලියට දකින දකින එකට අරින්න යන්නේ නෑ ගොඩක් උන්.... මම බිරුවේ නෑ මට මෙතන කුනු හරුප දාලා ෆේමස් වෙන්නත් ඕනේ නැහැ.... ඒත් අසාදාරනේට කතා කලේ... මේ අහපන්... උඹ උඹේ එව්වා කිව්වත් යාලුවන්ගේ එව්වා කිව්වත් කියන එක පොර බෑමක් තමයි.. ඔහොම කෙල්ලො එක්ක රෝන්ද ගහලා ඇනගත්තු අයියලා ගොඩක් මාව කන්ටැක්ට් කරලා තියනවා කෙළ වෙලා විසඳුමක් හොයා ගන්න.... අන්තිමට ආයෙ පාරක් කියනවා... ආතල් දෙන්න ඕනයි කියලා සීමාවක් තියනවා... ඒකයි බුද්දියෙන් උසස් කියන මිනිස්සු අනික් සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ... මන් හිතන්නේ උඹ තවම මුල ශිෂ්ටාචාර වල ඉන්න අවලමෙක් ඒකයි ඔය එව්වා සාදාරණීකරණය කරන්න හදන්නේ.... ආතල් නැතුව මට උඹව එපා කියලා බඳින්න කලින් යන කෙල්ලන්ගෙන් වැඩක් නැහැ... අනික මම මෙතනට අලුත් බව ඇත්ත එහෙම උනයි කියලා සීනියර් කියලා සිංහ හමක් පොරවන් බනින උඹලාට බයේ කමෙන්ට් නොකර ඉන්න මට ඕනේ කමක් නෑ පුතා... උඹේ තාත්තත් ඔය උඹ හිතපු විදිහට හිතුවනම් ටිකක් ඒ ගැන හිතලා බලපන් බෙරිහන් දෙන්න කලින් මෙතන... ලොල්... ඇත්ත තිත්තයි ඒවා කිව්වම හිත රිදෙනවා.... ලොල්