" ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි"
එලෙසම දේශ ප්‍රේමියා හා දේශ ද්‍රෝහියා අතරේද වෙනසද එලෙසම වේ.
දේශ ද්‍රෝහියා .....
රටේ ඒකිය භාවය හා ස්වෛරී භාවය පිළිගෙන අවි බිම තබා පොදු සතුරා නැසීමට දේශ ප්‍රේමීන් හා එක්වන කල්හී ඔහුගේ දේශ ද්‍රෝහී භාවය අහෝසි වේ.
දේශ ප්‍රේමියා.......
රටේ ඒකීය භාවය පිළි නොගත්, රට බෙදිමට කටයුතු කළ හෝ ඊට උඩ ගෙඩි දුන් පිරිස හා එක්ව රටට හානිකර යමක් කළ කල්හී ඔහුගේ දේශප්‍රේමී භාවය අහෝසි වේ.
මේ කව්ද????