Premio එකක් තිබ්බ පලියට මහත්මයෙක් වෙන්නේ නෑ

shenic_v2.0.0

Member
Sep 17, 2016
2,287
351
0
Pare mokek hari upset widiyata yanawa dakkama ubata $$$ mawila penawa athi neda? :lol:

එහෙම තමයි බං. ඒ හැටි. හැමෝම එහෙමයි.
මල් ශාලා කාරයෝ බලන් ඉන්නේ මිනිස්සු මැරෙනකන්. :yes:
 
HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඒ ඔක්කොම හරි ඒත් ප්‍රිමියෝ එක මාර්ග නීති කඩනවා නේ කොහොම හරි.
    ඒක හින්ද වීඩියෝ එක දැම්ම එක සාධාරණයි :yes:

    කොහෙද බන් මාර්ග නීති කඩන්නේ?
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    oya indecent ekama thama mata une dawasak mama kiwwe civic ekak ekka.. overtake karanna patan gannakan pora hemin giya.. antimata wahane bagayak denmahama thama aru paganna gatte.. ohoma un ananta wat innawa..

    a hinda time tiyala overtake karanna gattata samahara ewn denne na.. ohoma dewalut tiyenawa :sorry:
    මට ඔහොම වැඩක් bike කාරයෙක් කළා. හිමිට යන bike එකක් ඉස්සර කළා ඌ ආපහු මාව ඉස්සර කරලා ආයෙත් හිමින් යන්ඩ ගත්තා, මම දෙවෙනි සැරේට ඉස්සර කරන් භාගයක් යද්දී මූ එක පාරටම race කරලා වේගෙන් යන්ඩ ගත්තා ඉස්සර කරන්ඩ දෙන්නේ නැතුව. ඇඟට කපලා යටකරල මරන්ඩ හිතෙනවා එහෙම උන්ව.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Scooty eka nisa aroota overtake karanna be wage man dekke
    ඒ හින්ද තමා ඉස්සර කරන්නේ නැත්තේ. scooty එක හරවන්ඩ හදන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මට ඔහොම වැඩක් bike කාරයෙක් කළා. හිමිට යන bike එකක් ඉස්සර කළා ඌ ආපහු මාව ඉස්සර කරලා ආයෙත් හිමින් යන්ඩ ගත්තා, මම දෙවෙනි සැරේට ඉස්සර කරන් භාගයක් යද්දී මූ එක පාරටම race කරලා වේගෙන් යන්ඩ ගත්තා ඉස්සර කරන්ඩ දෙන්නේ නැතුව. ඇඟට කපලා යටකරල මරන්ඩ හිතෙනවා එහෙම උන්ව.

    one tharam owa wenawa ban.. eda mama nam mala penapu para thiyala peguwa uge ekai thawa ekakui dekama overtake karan yanna..

    samaharu innawa overtake karata passeth aye wamen awith ringawnawa..
     
    MyDashCamSL

    Member
    Jun 25, 2017
    61
    12
    0
    මචන් මට හිතෙන්නේ එලවන්නේ මම කියලා! (ලාවට නම්බර් 1 පෙන නිසා සහ ඉස්සරහ තියන බුදුපිලිමේ නිසා ) මට මේකේ දැක්කට පස්සේ නොදැක්ක වගේ යන්න තිබුන, එත් එක මගේ හිතට හරි නෑ... මගේ අතින් වරදක් උනානම් සමාවෙන්න, ඔයාව අපහසු තාවයට පත්වෙන විදිහට වාහනය එලෙව්වට - ඔයාට ජය.

    Meke inne uba nam ubata 18 adu wenna one machan. Mokada mama dakka meka drive karagena apu eka kawda kiyala
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,214
    18,856
    113
    අදාල නෑනේ
    මචන් මට හිතෙන්නේ එලවන්නේ මම කියලා! (ලාවට නම්බර් 1 පෙන නිසා සහ ඉස්සරහ තියන බුදුපිලිමේ නිසා ) මට මේකේ දැක්කට පස්සේ නොදැක්ක වගේ යන්න තිබුන, එත් එක මගේ හිතට හරි නෑ... මගේ අතින් වරදක් උනානම් සමාවෙන්න, ඔයාව අපහසු තාවයට පත්වෙන විදිහට වාහනය එලෙව්වට - ඔයාට ජය.

    umbe weraddak nae ban. dashcamsl pons youtube danna siddi mawanawa. aye dekkoth okawa happagena palayan :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113

    Japan pankada

    FGtiguT.jpg